- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 301
ප්‍රභේදයේ නම | : Bg 301 |
හඳුන්වාදුන් වර්ෂය | : 1987 |
පෙළපත | : 1280/H 4 |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 6.0 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 90-95 අතර |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 67.0 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : වර්ශාපෝෂිත – වියළි කලාපය හා අතරමැදි කලාපය |
ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 20.5 kg |
වී ඇට 1000 ක බර | 23.9 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | රතු |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |
ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 20.5 kg |
වී ඇට 1000 ක බර | 23.9 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | රතු |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |