- த

- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 300
වී ප්‍රභේදයේ නම: බී. ජී. 300
නිර්දේශීත වර්ෂය: 1987
පෙලපත: බී. ජී. 367-7//අයි. ආර් . 841/ බී. ජී. 276-5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.0
අස්වනු නෙලීමට යන කාලය: දින 93 යි.
ශාක උස: සෙ: මී: 72.2
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.3 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 74.5 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 62.0 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 26.8 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.9 kg |
Buff colour presence | No |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.3 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 74.5 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 62.0 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 26.8 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.9 kg |
Buff colour presence | No |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |