- த

- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
වී ප්‍රභේද
Bg 276-5
වී ප්‍රභේදයේ නම: බී. ජී. 276-5
නිර්දේශීත වර්ෂය: 1979
පෙලපත: ඕ. බී. 678/ #2 බී. ජී. 34-8
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.3
අස්වනු නෙලීමට යන කාලය: දින 100 යි.
ශාක උස: සෙ: මී: 53.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා


ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.2 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.8 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.8 % |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 29.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.3 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ගොයම් මැස්සා |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.2 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.8 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.8 % |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 29.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.3 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැස්සා | අවදානමට ලක්විය හැකි |