RRDI_Rice_Bg251(GSR)_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

වී ප්‍රභේද

Bg 251 (GSR)

වී ප්‍රභේදයේ නම: බී. ජී. 251 (GSR)
නිර්දේශීත වර්ෂය: 2014
පෙලපත: ZX788 (සම්භවය: චීනය)
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.5
අස්වනු නෙලීමට යන කාලය: දින 80 යි.
ශාක උස: සෙ: මී: 87.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වර්ෂාපෝෂිත, නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.00%
පාහින ලද සහල් ප්‍රතිශතය73.50%
නොකැඩුණු සහල් ප්‍රතිශතය73.50%
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර21.5 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.00%
පාහින ලද සහල් ප්‍රතිශතය73.50%
නොකැඩුණු සහල් ප්‍රතිශතය73.50%
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅඩු
වී ඇට 1000 ක බර21.5 g
ධාන්‍යයේ හැඩයදිගැටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ