RRDI_Rice_Bg251(GSR)_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Bg 251 (GSR)

ප්‍රභේදයේ  නම  : Bg 251 (GSR)
හඳුන්වාදුන් වර්ෂය: 2014
පෙළපත: ZX788 (සම්භවය: චීනය)
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 5.5
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 80 යි.
වැඩුනු ශාකයේ උස:  සෙ: මී: 87.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: වාරි ජලය නොලබන වැසි දියෙන් වගා කටයුතු සිදු කරන නමුත් නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර20.3 kg
වී ඇට 1000 ක බර21.5 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)79.00%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)73.50%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)73.50%
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ