RRDI_Rice_Bg250_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Bg 250

ප්‍රභේදයේ  නම  : Bg 250
හඳුන්වාදුන් වර්ෂය: 2005
පෙළපත: ඉහල ලක්ෂණ සහිත වී වර්ග හඳුනා ගැනීම සඳහා ගොවි ක්ෂේත්‍ර වල සිදු කළ තෝරා ගැනීම් මඟින්
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 85 යි.
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 75.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: නියඟය සහ ගංවතුරට ගොදුරු වන ප්‍රදේශයන් (මෙම තත්ව මගහැරීමේ හැකියාව BG 250 සතුවේ)

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර19.9 kg
වී ඇට 1000 ක බර24.0 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)80.50%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)74.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)69.30%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර19.9 kg
වී ඇට 1000 ක බර24.0 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)80.50%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)74.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)69.30%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ