RRDI_Rice_Bg250_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

වී ප්‍රභේද

Bg 250

වී ප්‍රභේදයේ නම: බී. ජී. 250
නිර්දේශීත වර්ෂය: 2005
පෙලපත: Farmer field selection
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 85 යි.
ශාක උස: සෙ: මී: 75.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: නියඟය සහ ගංවතුරට ගොදුරු වන ප්‍රදේශයන්

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.4 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය69.3 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර24.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර19.9 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.4 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය69.3 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර24.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර19.9 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය
නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ