- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 250
ප්‍රභේදයේ නම | : Bg 250 |
හඳුන්වාදුන් වර්ෂය | : 2005 |
පෙළපත | : ඉහල ලක්ෂණ සහිත වී වර්ග හඳුනා ගැනීම සඳහා ගොවි ක්ෂේත්‍ර වල සිදු කළ තෝරා ගැනීම් මඟින් |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 4.5 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 85 යි. |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 75.0 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : නියඟය සහ ගංවතුරට ගොදුරු වන ප්‍රදේශයන් (මෙම තත්ව මගහැරීමේ හැකියාව BG 250 සතුවේ) |
ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 19.9 kg |
වී ඇට 1000 ක බර | 24.0 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 80.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 74.40% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 69.30% |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ |
ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 19.9 kg |
වී ඇට 1000 ක බර | 24.0 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 80.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 74.40% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 69.30% |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ |