rrdi_rice_at313_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

At 313

විභව අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 9.5 (මුරුන්කන්)
සාමාන්‍ය අස්වැන්න: වියළි සහ අතරමැදි කළාප – හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 5.76
තෙත් කළාපය – හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන්. 4.27
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 90-95 
වැඩුනු ශාකයේ උස: සෙ. මී. 90
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: දිවයින පුරා වගාව සිදු කරන ඕනෑම ස්ථානයක් සඳහා සුදුසු වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර20 kg
වී ඇට 1000 ක බර24.513g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)79.20%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)71.90%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)64.30%
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යස්ථ
සහලේ වර්ණයරතු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහල – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහී
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

 

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර20 kg
වී ඇට 1000 ක බර24.513g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)79.20%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)71.90%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)64.30%
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යස්ථ
සහලේ වර්ණයරතු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහල – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහී
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ