- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
At 313
| විභව අස්වැන්න | : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 9.5 (මුරුන්කන්) |
| සාමාන්‍ය අස්වැන්න | : වියළි සහ අතරමැදි කළාප – හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 5.76 තෙත් කළාපය – හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන්. 4.27 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 90-95 |
| වැඩුනු ශාකයේ උස | : සෙ. මී. 90 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : දිවයින පුරා වගාව සිදු කරන ඕනෑම ස්ථානයක් සඳහා සුදුසු වේ |

ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 20 kg |
| වී ඇට 1000 ක බර | 24.513g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 79.20% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 71.90% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 64.30% |
| ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යස්ථ |
| සහලේ වර්ණය | රතු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහල – අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ග්‍රාහී |
| ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |