RRDI_Rice_At311_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

At 311

ප්‍රභේදයේ  නම  : At 311 (නීරෝගා)
හඳුන්වාදුන් වර්ෂය: 2015
පෙළපත: Bg 300/පොක්කාලි
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 5.2
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 93 යි
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා (බාස්මතී ප්‍රභේදය)

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර 17.3 kg
වී ඇට 1000 ක බර20.7 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)75.30%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)66.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)64.30%
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයරතු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර 17.3 kg
වී ඇට 1000 ක බර20.7 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)75.30%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)66.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)64.30%
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයරතු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ