RRDI_Rice_At311_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 311

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 311 (නීරෝගා)
නිර්දේශීත වර්ෂය: 2015
පෙලපත: ඒ. ටී. 306/ඒ. ටී. 03-105
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.2
අස්වනු නෙලීමට යන කාලය: දින 93 යි
ශාක උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා (බාස්මතී ප්‍රභේදය)

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය75.30%
පාහින ලද සහල් ප්‍රතිශතය66.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය64.30%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර20.7 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයරතු
බුසලක බර 17.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය75.30%
පාහින ලද සහල් ප්‍රතිශතය66.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය64.30%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර20.7 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයරතු
බුසලක බර 17.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ