RRDI_Rice_At309_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 309

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 309
නිර්දේශීත වර්ෂය: 2013
පෙලපත: අයි. ආර්. 70422-66-5-2/බී. ජී. 98-2571
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.0
අස්වනු නෙලීමට යන කාලය: දින 95 යි
ශාක උස: සෙ: මී: 52.8
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය71.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය47.10%
ඇමයිලොස් ප්‍රමාණයපහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර 22.6 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
බුසලක බර18.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය71.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය47.10%
ඇමයිලොස් ප්‍රමාණයපහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර 22.6 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
බුසලක බර18.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ