- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
At 309
ප්‍රභේදයේ නම | : At 309 |
හඳුන්වාදුන් වර්ෂය | : 2013 |
පෙළපත | : IR 70422-66-5-2/Bg 98-2571 |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 6.0 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 95 යි |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 52.8 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා |

ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 18.5 kg |
වී ඇට 1000 ක බර | 22.6 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78.60% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 71.10% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 47.10% |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
ඇමයිලොස් ප්‍රතිශතය | පහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය |
ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |