RRDI_Rice_At308_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 308

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 308
පෙලපත: බී. ජී. 2225-1/බී. ජී. 2426-2
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.5
අස්වනු නෙලීමට යන කාලය: දින 95 යි
ශාක උස: සෙ: මී: 77.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය81.50%
පාහින ලද සහල් ප්‍රතිශතය70.60%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.20%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර17.5 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය81.50%
පාහින ලද සහල් ප්‍රතිශතය70.60%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.20%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර17.5 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි