- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
At 308
| ප්‍රභේදයේ නම | : At 308 |
| හඳුන්වාදුන් වර්ෂය | : |
| පෙළපත | : Bg 2225-1/Bg 2426-2 |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 6.5 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 95 යි |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 77.0 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා |

ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 21.8 kg |
| වී ඇට 1000 ක බර | 17.5 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 81.50% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 70.60% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 59.20% |
| ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය |
| ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය |