- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
At 308
ප්‍රභේදයේ නම | : At 308 |
හඳුන්වාදුන් වර්ෂය | : |
පෙළපත | : Bg 2225-1/Bg 2426-2 |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 6.5 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 95 යි |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 77.0 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා |
ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 21.8 kg |
වී ඇට 1000 ක බර | 17.5 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 81.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 70.60% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 59.20% |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය |
ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය |