RRDI_Rice_At303_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

At 303

ප්‍රභේදයේ  නම  : At 303
හඳුන්වාදුන් වර්ෂය: 1990
පෙළපත: At 66-2/Bg 276-5
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 6.2
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 90
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 74.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර 21.5 kg
වී ඇට 1000 ක බර 26.0 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)66.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)46.70%
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළයි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය
බැක්ටීරියා කොළ අංගමාරයග්‍රාහී විය හැකිය
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය

 

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර 21.5 kg
වී ඇට 1000 ක බර 26.0 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)66.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)46.70%
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළයි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය
බැක්ටීරියා කොළ අංගමාරයග්‍රාහී විය හැකිය
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය