RRDI_fertilizerrecomendation_SoilReport_Rainfed_IZDZ_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - පාංශු විශ්ලේෂණ වාර්තා අනුව පොහොර නිර්දේශය

අතරමැදි කලාපය සහ වියළි කලාපය (වැසි දියෙන් වගාකරන කුඹුරු සඳහා)

පාංශු විශ්ලේෂක අගයයන් අක්කර එකක් සදහා ටී. එස්. පී. හා එම්. ඕ. පී. ප්‍රමාණයන්
ටී. එස්. පී. ප්‍රමාණයන්එම්. ඕ. පී. ප්‍රමාණයන්
කි. ග්‍රෑම්කි. ග්‍රෑම්
 සති 4සති 6
පොස්පරස්    
0 -5 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම්14  
5 -10 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම්8  
>10 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම්0  
පොටෑසියම්
>40 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් 1010
40 – 80 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් 88
80 – 160 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් 44
>160 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් 00