- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්‍රී ලංකාවේ වී - පාංශු විශ්ලේෂණ වාර්තා අනුව පොහොර නිර්දේශය
අතරමැදි කලාපය සහ වියළි කලාපය (වාරි ජලයෙන් වගා කරන කුඹුරු සඳහා)
පාංශු විශ්ලේෂක අගයයන් | අක්කර එකක් සදහා ටී. එස්. පී. හා එම්. ඕ. පී. ප්‍රමාණයන් | ||
ටී. එස්. පී. ප්‍රමාණයන් | එම්. ඕ. පී. ප්‍රමාණයන් | ||
කිලෝ ග්‍රෑම් | කිලෝ ග්‍රෑම් | ||
සති 4 | සති 6 | ||
පොස්පරස් | |||
0 -5 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් | 22 | ||
5 -10 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් | 12 | ||
>10 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් | 0 | ||
පොටෑසියම් | |||
>40 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් | 10 | 14 | |
40 – 80 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් | 8 | 10 | |
80 – 160 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් | 4 | 4 | |
>160 මි. ග්‍රෑම්/ කි. ග්‍රෑම් | 0 | 0 |