- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්‍රී ලංකාවේ වී - පාංශු විශ්ලේෂණ කට්ටලයට අනුව පොහොර නිර්දේශය
අතරමැදි කලාපය සහ වියළි කලාපය (වාරි ජලයෙන් වගා කරන කුඹුරු සඳහා)
| පාංශු විශ්ලේෂක අගයයන් | අක්කර එකක් සදහා ටී. එස්. පී. හා එම්. ඕ. පී. ප්‍රමාණයන් | ||
| ටී. එස්. පී. ප්‍රමාණයන් | එම්. ඕ. පී. ප්‍රමාණයන් | ||
| කිලෝ ග්‍රෑම් | කිලෝ ග්‍රෑම් | ||
| සති 4 | සති 6 | ||
| පොස්පරස් | |||
| අඩු | 22 | ||
| අතරමැදි | 12 | ||
| වැඩි | 0 | ||
| පොටෑසියම් | |||
| අඩු | 10 | 14 | |
| අතරමැදි | 8 | 10 | |
| වැඩි | 0 | 0 | |
