RRDI_fertilizerrecomendation_Rainfed_WZ_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී වගාව - නව පොහොර නිර්දේශය

තෙත් කලාපය (වර්ෂාපෝෂිත කුඹුරු ඉඩම් සඳහා)

අදාළ වන දිස්ත්‍රික්ක

කෑගල්ල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර
මාතලේ (යටවත්ත, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මහනුවර (මිනිපේ, උඩුදුම්බර, පන්විල, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)
නුවරඑළිය (හගුරන්කෙත , වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)
මාතර (හක්මන, කිරින්ද, දේවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)
රත්නපුර (ඇඹිලිපිටිය, කොලොන්න, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)

වයස් කාණ්ඩයකාලය *යූරියාටී.එස්.පී.එම්. ඕ. පී.සින්ක් සල්ෆේට් **
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්
මාස 3 වයස් කාණ්ඩයේ වී වර්ග සදහාමූලික 55 5
සති 225 35 
සති 430 45 
සති 625 30 
සති 720   
එකතුව100551105
මාස 3 1/2 වයස් කාණ්ඩයේ වී වර්ග සදහාමූලික 55 5
සති 225 35 
සති 430 45 
සති 625 30 
සති 820   
එකතුව100551105
මාස 4 වයස් කාණ්ඩයේ වී වර්ග සදහාමූලික 55 5
සති 225 35 
සති 430 45 
සති 725 30 
සති 920   
එකතුව100551105

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.