
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්රී ලංකාවේ වී - නව පොහොර නිර්දේශය
අතරමැදි කලාපය සහ වියළි කලාපය (වර්ෂාපෝෂිත කුඹුරු ඉඩම් සඳහා)
අදාළ වන දිස්ත්රික්ක
අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, හම්බන්තොට, මුලතිව්, යාපනය, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වව්නියාව, අම්පාර, මඩකලපුව, ත්රීකුණාමලය, කිලිනොච්චිය
බදුල්ල, මහනුවර (මිනිපේ, උඩදුම්බර, පන්විල, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
නුවරඑළිය (හන්ගුරන්කෙත , වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
රත්නපුර (ඇඹිලිපිටිය, කොලොන්න, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතර (හක්මන, කිරින්ද, දේවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කඹුරුපිටිය, ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතලේ (යටවත්ත, උකුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
වයස් කාණ්ඩය | කාලය * | යූරියා | ටී.එස්.පී. | එම්. ඕ. පී. | සින්ක් සල්ෆේට් ** |
හෙක්ටයාරයකට කිලෝග්රෑම් | |||||
මාස 3 වයස් කාණ්ඩ සඳහා | මූලික | 35 | 5 | ||
සති 2 | 30 | ||||
සති 4 | 65 | 25 | |||
සති 6 | 50 | 25 | |||
සති 7 | 30 | ||||
එකතුව | 175 | 35 | 50 | 5 | |
මාස 3 1/2 වයස් කාණ්ඩ සඳහා | මූලික | 35 | 5 | ||
සති 2 | 30 | ||||
සති 4 | 65 | 25 | |||
සති 6 | 50 | 25 | |||
සති 8 | 30 | ||||
එකතුව | 175 | 35 | 50 | 5 |
* රෝපණය කළ දින සිට
** මහ කන්නයට පමණක් අදාල වේ
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.