RRDI_fertilizerrecomendation_Irrigated_WZ_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී වගාව - නව පොහොර නිර්දේශය

තෙත් කලාපය (ජල සම්පාදිත කුඹුරු ඉඩම් සඳහා)

අදාළ වන දිස්ත්‍රික්ක

කෑගල්ල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර
මාතලේ (යටවත්ත, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මහනුවර (මිනිපේ, උඩුදුම්බර, පන්විල, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)
නුවරඑළිය (හගුරන්කෙත , වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)
මාතර (හක්මන, කිරින්ද, දේවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)
රත්නපුර (ඇඹිලිපිටිය, කොලොන්න, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)

වයස් කාණ්ඩය

කාලය *

යූරියා

ටී.එස්.පී.

එම්. ඕ. පී.

සින්ක් සල්ෆේට්  **
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්
මාස 3 වයස් කාණ්ඩයේ වී වර්ග සදහාමූලික 35 5
සති 220   
සති455 25 
සති 645 25 
සති 720   
එකතුව14035505
මාස 3 1/2 වයස් කාණ්ඩයේ වී වර්ග සදහාමූලික 35  
සති 220   
සති 455 25 
සති 645 25 
සති 820   
එකතුව14035505
මාස 4 වයස් කාණ්ඩයේ වී වර්ග සදහා 
මූලික 35 5
සති 220   
සති 455 25 
සති 745 25 
සති 920   

එකතුව

14035505

*   රෝපණය කළ දින සිට 
** මහ කන්නයට පමණක් අදාල වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.