- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්‍රී ලංකාවේ වී වගාව - නව පොහොර නිර්දේශය
තෙත් කලාපය (වාරි ජලයෙන් වගා කරන කුඹුරු සඳහා)
මෙම නිර්දේශය යොදා ගත හැකි දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ
කෑගල්ල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර
මාතලේ (යටවත්ත, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මහනුවර (මිනිපේ, උඩුදුම්බර, පන්විල, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ )
නුවරඑළිය (හගුරන්කෙත , වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ)
මාතර (හක්මන, කිරින්ද, දේවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ)
රත්නපුර (ඇඹිලිපිටිය, කොලොන්න, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ)
වයස් කාණ්ඩය |
යෙදිය යුතු වේලාව* |
යූරියා |
ටී.එස්.පී |
එම්. ඕ. පී |
සින්ක් සල්ෆේට් |
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් | |||||
මාස 3 සදහා | මූලික | 35 | 5 | ||
සති 2 | 20 | ||||
සති4 | 55 | 25 | |||
සති 6 | 45 | 25 | |||
සති 7 | 20 | ||||
එකතුව | 140 | 35 | 50 | 5 | |
මාස 3 1/2 සදහා | මූලික | 35 | |||
සති 2 | 20 | ||||
සති 4 | 55 | 25 | |||
සති 6 | 45 | 25 | |||
සති 8 | 20 | ||||
එකතුව | 140 | 35 | 50 | 5 | |
මාස 4 සදහා |
මූලික | 35 | 5 | ||
සති 2 | 20 | ||||
සති 4 | 55 | 25 | |||
සති 7 | 45 | 25 | |||
සති 9 | 20 | ||||
එකතුව |
140 | 35 | 50 | 5 |
* වගා ස්ථාපනය කල දිනයේ සිට