Online Application Forms – si

අයදුම්පත්

2026/2027 වර්ෂයන් සඳහා ගන්නෝරුව, පේරාදෙණිය හා පැල් වෙහෙර Agri fresh අලෙවිසැල් සඳහා සුදුසු ව්‍යවසායකයන් තෝරා ගැනිම

Agri fresh  එළවළු,පළතුරු අලෙවිසැල් සඳහා අයදුම්පත් කැඳවීමට අදාල නිවේදනයEnglishසිංහලதமிழ்
Agri fresh අගය එකතුකල නිෂ්පාදන අලෙවිසැල් සඳහා  අයදුම්පත් කැඳවීමට අදාල නිවේදනයEnglishසිංහලதமிழ்
Agri fresh අලෙවි සැල සඳහා සුදුසු ව්‍යවසායකයෙකු තෝරාගැනිම සඳහා වන අයදුම් පත්‍රය  Englishසිංහලதமிழ்
GAP නිෂ්පාදන අලෙවි සැල සඳහා සුදුසු ව්‍යවසායකයෙකු තෝරාගැනිම සඳහා වන අයදුම් පත්‍රය  Englishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරු වල පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා එකඟතාවය විමසීම
නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය – 2026
අයදුම් කරන්න >>

 ආර්ථික විද්‍යාඥ සහකාර තනතුරේ I ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ  ආදර්ශ අයදුම් පත්‍රය

ආදර්ශ අයදුම්පත්‍රයEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ II ශ්‍රේණියේ තනතුරු වල පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා එකඟතාවය විමසීම
ආවරණ ලිපිය  
Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்
NARP ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත් ගිවිසුමේ පදනම මත පර්යේෂණ සහකාර නිලධාරියෙක් බඳවා ගැනීම සදහා ඉල්ලුම්පත් කැදවීම – 2026
නිවේදනය
Englishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පත්‍රයEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන දෙපාර්තමේන්තු පරීක්ෂණයට අයඳුම්පත්‍ර භාර ගැනීම කල් දැමීම සම්බන්ධව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා අයඳුම්පත් භාර ගැනීම 2026.03.13 දිනෙන් අවසන් වී ඇත.

අධික්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන බඳවා ගැනීම් පටිපාටියේ දෙපාර්තමේන්තු පරීක්ෂණ සම්බන්ධ විෂය නිර්දේශයේ සංශෝධන ඇතුළත් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කර ඇත. නමුත් එම අනුමැතිය මෙතෙක් ලැබී නොමැත.

එබැවින් අධීක්ෂණ කළමනා කරණ සහකාර තාක්ෂණික (MN-3) සේවා ගණයේ තනතුරු සඳහා වන බදවා ගැනීම් පටිපාටිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව නැවත දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා අයඳුම්පත් භාර ගැනීම සිදු කෙරේ. (මේ දක්වා අයඳුම්පත් යොමු කිරීමට නොහැකි වූ අපෙක්ෂකයින් පමණක් අයඳුම්පත් යොමු කල යුතුය.)

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරු වල පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා එකඟතාවය විමසීම – අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන)
ආවරණ ලිපිය  
Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරු වල පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා එකඟතාවය විමසීම – ප්‍රධාන කෘෂි විශේෂඥ (එළවළු හා අල බෝග)

ආවරණ ලිපිය  
Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරු වල පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා එකඟතාවය විමසීම
ආවරණ ලිපිය  
Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

රජයේ නිලධාරීන් හට කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීම – (2027/2029 ශිෂ්‍ය කණ්ඩායම)

ආවරණ ලිපිය  
Englishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

NVQ Level 4 පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව (13 වන කණ්ඩායම) සදහා නවක සිසුන් බදවා ගැනීම

නිවේදනයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ 1 ශ්‍රේණියේ තනතුරු වල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරු වල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම – අධ්‍යක්ෂ (කෘෂිකර්ම – මහවැලි)

වැඩසටහන් සහකාර II වන ශ්‍රේණියේ නිලධාරීන් සාමාන්‍ය කාර්ය සාධනය මත I වන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ  ආදර්ශ අයදුම් පත්‍රය

ආදර්ශ අයදුම්පත්‍රයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ 1 ශ්‍රේණියේ තනතුරු වල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்