සියලු සිදුවීම්
ෂෙප් සංසදය 2024
ෂෙප් සංසදය 2024 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් …
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය …
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙනු ලැබූ නව බෝග ප‍්‍රභේදයන් වගාව සඳහා නිදහස් කරනු …
භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණ දිනය
භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණ දිනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද “World GIS Day – 2024”, වැඩසටහන 2024.11.20 …
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ …
AFACI ව්‍යෘපෘති තාක්ෂණික වැඩමුළුව – 2024
AFACI ව්‍යෘපෘති තාක්ෂණික වැඩමුළුව – 2024 ආසියානු කලාපීය සේනා දළඹුවන් හා දුඹුරු පැල කීඩෑවන් නිශ්චය කිරීමේ හා නිරීක්ෂණ වැඩසටහනක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි …
සීමිත තරග විභාගය යටතේ ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට බඳවා ගැනු ලැබූ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් රාජකාරි අරඹයි
සීමිත තරග විභාගය යටතේ ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට බඳවා ගැනු ලැබූ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් රාජකාරි අරඹයි වසර11කට පසු ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට …
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද “උඩමළුව හෙළ බොජුන් හල” ජනතා අයිතියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද උඩමළුව හෙළ බොජුන් හල 2024.06.16 දින …
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නවීකරණය කළ බීජ අලෙවිසැල හා තොරතුරු කේන්ද්‍රය විවෘත වේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි නවීකරණය කළ බීජ අලෙවිසැල …
කෘෂිකර්ම අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම නිළධාරී හමුවක්
කෘෂිකර්ම අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම නිළධාරී හමුවක් කෘෂිකර්ම අමාත්‍යතුමන්, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමියගේ මූලිකත්වයෙන් කෘෂිකර්ම නිළධාරීන් හා ගොවිජන සංවර්ධන නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් නිළධාරී හමුවක් 2024.07.05 …