Elementor #58162

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

කෘෂි තාක්ෂණ උද්‍යානය - ගන්නෝරුව

මෙහෙවර

ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යානයේකාර්යය කාර්යක්ෂම, ඵලදායී, ආකර්ෂණීය සහ සංයුක්ත කෘෂිකාර්මික ව්‍යාපෘති සේවා සඳහා A ‘උද්‍යානය , වීඩියෝ දර්ශන හා ප්‍රදර්ශන හරහා මහජනතාවට ප්‍රවේශ ලබා දීම සහ ආහාරයට ගත හැකි පරිසරය සමග කෘෂි සංචාරක ව්‍යාපාර සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා මගපෙන්විම හා ඵලදායිතාවය ඉහළ නැංවීම, ලාභදායීතාවය ඉහළ නැංවීම සහ කෘෂිකාර්මික අංශයේ තිරසාරත්වය සහතික කිරීම.

කෘෂි තාක්ෂණ උද්‍යානය, ගන්නෝරුව - ඉතිහාසය

ඉතිහාසය

ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යාස්ථානය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක තොරතුරු සන්නිවේදන තාක්ෂණ වියාප්තිය සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යප්ති හා පුහුණු අංශයේ යටතේ 1980 දී ස්ථාපිත කරන ලද ආයතනයකි. 1994 වර්ෂයේ AVC විසින් වීඩියෝ අංශයක් ස්ථාපිත කර ඇති අතර, 1994 වර්ෂයේ දී නිෂ්පාදනය කරන ලද "ලොකු ළූණු" නම් පළමුවන වන රූපවාහිනී වාර්තාමය වැඩසටහන (වීඩියෝ පටය) ජාතික රූපවාහිනියෙන් විකාශය විය. එතැන් පටන් රූපවාහිනී වැඩසටහන් ලෙස "ගොවිබිමට අරුණළු" සහ "මිහිකත දිනුවෝ" රූපවාහිනී වැඩසටහන් මාලාව විකාශනය කරන ලදී. 1991 පවත්වනු ලැබු "ගම් උදාව" ප්‍රදර්ශන සඳහා පළමුවරට ඉදිරිපත්වන අතර එහි ප්‍රථම ස්ථානය AVC ආයතනය හිමිකරගනී. කෘෂිකාර්මික ඒකක වලින් යුතු මෙම සංකීර්ණය 2004 වර්ෂයේදී කෘෂි තාක්ෂණික උද්‍යනයක් බවට පරිවර්තනය වී ඇත. 2016 දී මෙම ආයතනය ජාතික කෘෂිකාර්මික තොරතුරු හා සන්නිවේදන මධ්‍යාස්ථානය ලෙස උසස් කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන ඒකකය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කරන ලදී.

අරමුණු

  • කාලෝචිත වැදගත්කමකින් යුත් කෘෂිකාර්මික තොරතුරු ප්‍රතිචාරනය මගින් ජනතාව දැනුවත් කිරීම·

  • සම්ප්‍රදායික හා දියුණු කරන ලද කෘෂිකාර්මික තාක්ෂණයන්, අනාගත සිද්ධීන් සඳහා විශේෂ සිදුවීම් වල සාරධර්ම හා දර්ශන සංරක්ෂණය කිරීම.

  • ඉල්ලුම අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ කෘෂිකාර්මික ප්‍රදර්ශණ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, උපදේශනය සහ පැවැත්වීම·

  • ආකර්ෂණීය පරිසරයක්, ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ සෞඛ්‍යය සම්පන්න ආහාර සුරක්ෂිත කිරීම සඳහා පරිසර හිතකාමී භූමි අලංකරණය හා ගෙවතු වගා කටයුතු සිදු කිරීම.

  • කෘෂි සංචාරක ව්‍යාපාර පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා වඩා හොඳ දැනුමක්, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, ලාභදායීත්වය වැඩිදියුණු කිරීම හා තිරසාරත්වය තහවුරු කිරීම .

සේවාවන්

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රභේද හා වගා තාක්ෂණයන් පිළිබඳ දැනුම සජීවී බෝග ආදර්ශයන් මඟින් මහජනතාවට ලබාදීම.
  • බෝග වගා ආදර්ශන, දැන්වීම් පුවරු හා කෘෂි තාක්ෂණ නිළධාරීන්ගේ උපදේශන සේවා හා මඟ පෙන්වීම මඟින් කෘෂි තොරතුරු ලබාදීම.
  • නවීන කෘෂි තාක්ෂණික ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික කෘෂිකර්මය පිළිබඳවද ප්‍රායෝගික උදාහරණයන් මඟින් පැහැදිලි කිරීම් සිදු කිරීම.
  • සාම්ප්‍රදායික කෘෂිකර්මයට අදාලව සංරක්ෂණය කල දේ ඇතුළත් කෘෂි කෞතුකාගාරයක් පවත්වාගෙන යාම.
  • බෝග මඟින් භූමි අලංකරණය ඵලදායී සංකල්පයක් ලෙස ප්‍රචලිත කිරීම.
  • ජාතික මට්ටමින් කෘෂිකාර්මික ප්‍රදර්ශන සැලසුම් කිරීම හා ප්‍රදර්ශන පැවැත්වීම.
  • අනෙකුත් රාජ්‍ය අංශයේ ආයතන සඳහා කෘෂිකාර්මික ප්‍රදර්ශන සඳහා උපදේශන සේවා හා සහයෝගය ලබාදීම.

ක්‍රියාකාරකම්

  • ජාතික රූපවාහිනියෙන් ඉරිදා දිනවල සවස 6.30 ට “ගොවිබිමට අරුණළු” සහ සිකුරාදා දිනවල සවස 6.15 ට “මිහිකත දිනුවෝ” යන වාර්තා රූපවාහිනී වැඩසටහන් දෙක සතිපතා නිෂ්පාදනය කිරීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම අමාත්‍යංශයට අදාළ විශේෂ කාර්යයන් සඳහා වීඩියෝ වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා ඡායාරූප ආවරණය.
  • ගන්නොරුවේ කෘෂි තාක්ෂණ උද්‍යාන කළමනාකරණය.
  • කලාපීය හා ජාතික මට්ටමින් කෘෂිකාර්මික ප්‍රදර්ශන සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ උපදේශනය.
  • ආහාරයට ගත හැකි භූමි අලංකරණ ශිල්ප ක්‍රම ප්‍රවර්ධනය කිරීම හා බෙදා හැරීම.
  • කෘෂි සංචාරක සංකල්පය, කෘෂි තාක්‍ෂණ උද්‍යාන හා ගොවි ප්‍රජාව උදෙසා වැඩි දියුණු කිරීම.

අපගේ ඡායාරූප එකතුව

කෘෂි තාක්ෂණ උද්‍යානය, ගන්නෝරුව - කාර්ය මණ්ඩලය

Deputy Director of Agriculture (Unit Head) I.G.K. Janaka

Head of the Agro Technology Park - Gannoruwa
Mr. I.G.K. Janaka

Deputy Director of Agriculture

Audio Visual Asistant D.M. Amaradasa
ඩී.එම්. අමරදාස මයා
ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර
Audio Visual Asistant - P.W.G.T.D. Pahalawaththa
පී.ඩබ්.ජී.ටී.ඩී. පහලවත්ත මයා
ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර
Audio Visual Asistant - S.M.V.R. Sooriyaarchchi
එස්.එම්.වී.ආර්. සූරියආරච්චි මයා
ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර
DO - G.W.N.D.K. Karunarathna
ජී.ඩබ්.එන්.ඩී.කේ. කරුණාරත්න මිය
සංවර්ධන නිළධාරි
Development Officer - M.G.N. Udayangani
එම්.ජී.එන්. උදයංගනී මිය
සංවර්ධන නිළධාරි
Development Officer - B.A.T. Manel Kumari
බී.ඒ.ටී. මානෙල් කුමාරි මිය
සංවර්ධන නිළධාරි
ජේ.එම්.එල්.පී.පී. ජයසිංහ මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - B.M.D.A.R.P. Munasinghe
බී.එම්.ඩී.ඒ.ආර්.පී. මුණසිංහ මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - W.M.K.M.P.S.P.K. Witharana
ඩබ්.එම්.කේ.එම්.පී.එස්.පී.කේ. විතාරණ මිය
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - M.C.I. Silva
එම්.සී.අයි. සිල්වා මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - D.M.N.S. Dasanayaka
ඩී.එම්.එන්.එස්. දසනායක මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - K.G. Balasooriya
කේ.ජී. බාලසූරිය මිය
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - C.A.K. Nugapitiya
සී.ඒ.කේ. නුගපිටිය මෙනෙවිය
කෘෂිකර්ම උපදේශක
Technical Assistant - S.M.H.M. Samarakoon
එස්.එම්.එච්.එම්. සමරකෝන් මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - H.S.H. De Mel
කේ.ඒ.ආර්.එම්. දයාරත්න මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - H.S.H. De Mel
එච්.එස්.එච්. ද මෙල් මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - G.W.A.S.B. Gangoda
ජී.ඩබ්.ඒ.එස්.බී. ගංගොඩ මයා
තාක්ෂණ සහකාර
Technical Assistant - P.G.N.T.Jayaweera
පී.ජී.එන්.ටී. ජයවීර මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - A.W.A. Nishamali
ඒ.ඩබ්.ඒ. නිශාමලී මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - C.S.K. Mohotti
සී.එස්.කේ. මොහොට්ටි මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - H.M.D.I. Herath
එච්.එම්.ඩී.අයි. හේරත් මෙනෙවිය
තාක්ෂණ සහකාර
Technical Assistant - C.R. Thiranagamage
සී.ආර්. තිරන්ගමගේ මයා
තාක්ෂණ සහකාර
Technical Assistant - K.G.H.S. Jayathilaka
කේ.ජී.එච්.එස්. ජයතිලක මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - S.K.A. Dharmarathna
එස්.කේ.ඒ. ධර්මරත්න මෙනෙවිය
තාක්ෂණ සහකාර

අප අමතන්න

ලිපිනය

Agro Technology Park Unit,
Gannoruwa

දුරකතන

ස්ථාවර : 081- 2388618

ෆැක්ස්

ස්ථාවර : 081- 2388618

විද්‍යුත් ලිපිනය

ඊ-මේල් :  avcentre@sltnet.lk