Ditwa Cyclone Disaster Management

දිට්වා සුළි කුණාටු ආපදාවෙන් බලපෑමට ලක්වු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සවිබල ගැන්වීමේ වැඩසටහන

ගංවතුරින් හානි වූ කුඹුරු යථාවත් කිරීම සදහා මාර්ගෝපදේශය

2025 නොවැම්බර් /දෙසැම්බර් මස සිදු වූ හදිසි ආපදා තත්වය හේතුවෙන් හානියට පත් වූ අතිරේක ආහාර බෝග / එළවලු / පලතුරු ඉඩම් සඳහා මූල්‍ය ආධාර වැඩසටහන සඳහා ඉල්ලුම් පත්‍රය

ආපදාවෙන් බලපෑමට ලක්වුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන අයවැය චක්‍ර ලේඛ අංක 08/2025

වගා හානි සඳහා එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනාව ලබාදීම සඳහා හානි තොරතුරු රැස්කිරීම සහ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා වන වන මාර්ගෝපදේශය

අය වැය චක්‍රලේඛ අංක 08/2025 ට අනුව ආපදාවෙන් බලපෑමට ලක් වූ වී, ධාන්‍ය, බඩ ඉරිඟු හා ක්ෂේත්‍ර බෝග හා එළවලු වගා බිම් වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනා ලබා දීමේ වැඩසටහන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආවරණ ලිපිය

දිට්වා සුළි කුණාටු ආපදාවෙන් බලපෑමට ලක්වුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන – මුදල් අංශ චක්‍රලේඛ අංක 06/2025

පොදු 36 අ ආකෘති පත්‍රය