ASDA 2020 – si

ASDA සම්මන්ත්‍රණය යනු?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනය කෘෂිකර්මාන්තයේ වෘත්තිකයින්ගේ විශාලතම වාර්ෂික සංසදය වේ. 1999 වර්ෂයේ සිටම ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති වාර්ෂික සම්මේලනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු වල විවිධ අංශවල විද්‍යාඥයින්ට රටේ කෘෂිකාර්මික සංවර්‍ධනයට ඇති විවිධ ගැටලළු සහ උපාය මාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා පුළුල් සම්මන්ත්‍රණයක් මෙමඟින් ලබා දේ. ජාතික ආහාර සුරක්‍ෂිතතාව සහතික කරමින් කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය සාක්‍ෂාත් කිරීමේ අවසාන අරමුණින්, විශ්ව විද්‍යාලවල විද්වතුන්, රජයේ අංශයේ අනෙකුත් විද්‍යාඥයින්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ කෘෂිකාර්මික අංශයේ සියලුම වෘත්තිකයින් එක්ව කෘෂිකාර්මික අංශයට අදාළ කරුණු පිළිබඳව සාකච්චා කෙරෙන විද්‍යාත්මක වේදිකාවකි.

සම්මන්ත්‍රණයේ මූලික අරමුණු,

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තාක්ෂණ සොයාගැනීම් සඳහා සංවාද මංඩපයක් ඇති කිරීම හා වෙනත් ආයතන වල කෘෂි විද්‍යාඥයන් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරුවට ඉඩ සැලසීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව සොයාගැනීම් හා පර්යේෂණ කාර්යයන් සඳහා ප්‍රසිද්ධිය ලබාදෙමින් අදාල ආයතන හා ජනතාව දැනුවත් කිරීම.
 

2021 ASDA කමිටුව

උපදේශක කමිටුව
 
• ආචාර්ය බි. වි. ආර්. පුන්‍යවර්ධන
• ආචාර්ය එච්.කේ. කඩුපිටිය
 
 
විධායක කමිටුව-ASDA 2021

 ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක (සභාපති )

  • ආචාර්ය එස්.කේ. වාසල
  • ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි
  • ආචාර්ය එල්. ප්‍රියන්තා
  • ආර්. එම්. ජි. වි. එන්. අමරසේන මිය
  • එච්. එම්. ඩි. එස්. විජේරත්න මිය
  • ඒ්. ජි. කරුණාරත්න මයා
  • ආර්. ඒ. සී. ජේ. පෙරේරා  මයා
  • ආචාර්ය සී. කේ. ඩී. වෙල්ලාල
  • කේ. එම්. ඩී. ඩබ්ලිව්. පී. නිශාන්ත මයා
  • එල්. එල්. ආර්.  ආර්. ලොකුලියනගේ මයා
  • අයි. ජී. කේ. ජානක මයා
  • කේ. වික්‍රමසිංහ මයා
  • එන්. ඒ. ආර්. ජේ. පෙරේරා  මයා
  • සී. කේ. වික්‍රමතුංග මයා
  • ඒ.එස්.එම්. රොෂාන් මයා
  • ඩී. එච්. ජේ. කේ. කීර්තිරත්න මයා
  • එම්. එෆ්. එම්. රිස්වාන් මයා
  • ටී. ඒ. කමිස් මයා