වාර්ෂික ස්ථාන මාරුවිිම්
- 2025.09.30
2024/2025 වර්ෂය සඳහා ඒකාබද්ධ සේවයට අයත් (කළමනාකරණ සේවා නිලධාරි සේවය හා සංවර්ධන නිලධාරි සේවය) තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු 2025.10.01 දිනට ක්‍රියාත්මක නොවන බව දන්වමි
ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
- 2025.09.19
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL-2/PL-3 කාණ්ඩ වලට) අයක් නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු-2025/2026 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
නිලධාරින් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය | English | සිංහල | தமிழ் |
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර 05 ක් සම්පූර්ණ කර ඇති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
කාර්මික ශිල්පී තනතුරට අදාළ නිලධාරින් දැනට ඉටුකරනු ලබන රාජකාරි කටයුතු පිළිබද සවිස්තරාත්මක ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2025.09.19
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1 කාණ්ඩවලට) අයත් නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු -2025/2026 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.10.31 වේ
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
නිලධාරින් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය | English | සිංහල | தமிழ் |
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර 05 ක් සම්පූර්ණ කර ඇති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2025.09.01
ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026
අයදුම්පත් මාර්ගගතව කැඳවනු ලැබේ. (https://transfer.doa.gov.lk/)
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.09.30 වේ
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
පරිශීලක මාර්ගෝපදේශය | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි වාර්ෂික ස්ථානමාරු අයදුම් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2025.09.01
තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති / පර්යේෂණ/සිවිල්/විදුලි/ යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2026
අයදුම්පත් මාර්ගගතව කැඳවනු ලැබේ. (https://transfer.doa.gov.lk/)
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.09.30 වේ
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
පරිශීලක මාර්ගෝපදේශය | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි වාර්ෂික ස්ථානමාරු අයදුම් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2025.06.25
2024/2025 වර්ෂය සඳහා ඒකාබද්ධ සේවයට අයත් (කළමනාකරණ සේවා නිලධාරී සේවය හා සංවර්ධන නිලධාරී සේවය ) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම .
එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2025.07.08 වේ.
- 2025.06.25
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් කෘෂිකර්ම උපදේශක තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම – 2024/2025
- 2025.06.25
2024/2025 වර්ෂය සඳහා තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ /සිවිල්/විදුලි/යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම
- 2024.12.31
ඒකාබද්ධ සේවයට අයත් නිලධාරින්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු අයඳුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ (https://transfer.doa.gov.lk/)
අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.01.31 වේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 15 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 16 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 17 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 18 | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
- 2024.07.03
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන , ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම – 2024
- 2024.02.07
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග දැනුම් දීම -2024. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා යොමු කිරීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2024.02.19 වේ
ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
මුරකරු (ඇමුණුම 01) | English | සිංහල | தமிழ் |
කම්කරු (ඇමුණුම 02) | English | සිංහල | தமிழ் |
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03) | English | සිංහල | தமிழ் |
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04) | English | සිංහල | தமிழ் |
රියදුරු (ඇමුණුම 05) | English | සිංහල | தமிழ் |
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06) | English | සිංහල | தமிழ் |
ගබඩාකරු (ඇමුණුම 07) | English | සිංහල | தமிழ் |
යන්ත්‍රාගාර උපස්ථායක (ඇමුණුම 08) | English | සිංහල | தமிழ் |
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09) | English | සිංහල | தமிழ் |
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10) | English | සිංහල | தமிழ் |
වඩුකරු (ඇමුණුම 11) | English | සිංහල | தமிழ் |
කාර්මික ශිල්පී (ඇමුණුම 12) | English | සිංහල | தமிழ் |
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13) | English | සිංහල | தமிழ் |
මී මැසි පාලක (ඇමුණුම 14) | English | සිංහල | தமிழ் |
බද්ධකරු (ඇමුණුම 15) | English | සිංහල | தமிழ் |
අරක්කැමි (ඇමුණුම 16) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු යෝජනා නොවූ සේවක අභියාචනා (ඇමුණුම 17) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක A (ඇමුණුම 18) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක B (ඇමුණුම 19) | English | සිංහල | தமிழ் |
- 2023.12.06
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවල) නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම -2024
ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
15 පරිශිෂ්ටයේ ආකෘතිය | English | සිංහල | தமிழ் |
මුරකරු (ඇමුණුම 01) | English | සිංහල | தமிழ் |
කම්කරු (ඇමුණුම 02) | English | සිංහල | தமிழ் |
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03) | English | සිංහල | தமிழ் |
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04) | English | සිංහල | தமிழ் |
රියදුරු (ඇමුණුම 05) | English | සිංහල | தமிழ் |
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06) | English | සිංහල | தமிழ் |
ගබඩාකරු (ඇමුණුම 07) | English | සිංහල | தமிழ் |
යන්ත්‍රාගාර උපස්ථායක (ඇමුණුම 08) | English | සිංහල | தமிழ் |
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09) | English | සිංහල | தமிழ் |
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10) | English | සිංහල | தமிழ் |
වඩුකරු (ඇමුණුම 11) | English | සිංහල | தமிழ் |
කාර්මික ශිල්පී (ඇමුණුම 12) | English | සිංහල | தமிழ் |
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13) | English | සිංහල | தமிழ் |
මී මැසි පාලක (ඇමුණුම 14) | English | සිංහල | தமிழ் |
බද්ධකරු (ඇමුණුම 15) | English | සිංහල | தமிழ் |
අරක්කැමි (ඇමුණුම 16) | English | සිංහල | தமிழ் |
- 2023.07.12
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය/අර්ධ ශිල්පීය සේවා ගණයට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ ( PL – 2 / PL – 3 කාණ්ඩවලට අයත් රියදුරු, පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු , ගබඩාකරු , යන්ත්‍රාගාර උපස්ථායක , යාන්ත්‍රික ශිල්පී , යන්ත්‍ර ශිල්පී ,වඩුකරු, පෙදරේරු , විදුලි ශිල්පී , යන්ත්‍ර පරිවාරක , කාර්මික ශිල්පී , පර්යේෂණ උපසහකාර , මී මැසි පාලක , බද්ධකරු , අරක්කැමි , බීජකරු , සංචාරක බංගලා භාරකරු , ස්ටුවර්ඩ් , අකුරු අමුණන්නා , පොත් බැඳුම්කරු , සිනමා යන්ත්‍ර ක්‍රියාකරු , වීඩියෝ සංස්කරණ ශිල්පී , හඬ පටි ගත කිරීමේ ශිල්පී , වීඩියෝ /කැමරා ඡායාරූප ශිල්පී සහයක ) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – 2024
- 2023.07.12
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL – 1 කාණ්ඩවලට) අයත් නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.07.31 වේ.
- 2023.03.30
ශ්‍රි ලංකා තාක්ෂණ සේවයට අයත් පර්යේෂණ සහකාර තනතුරු දරණ නිළධාරින්ගේ හා තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික) තනතුරු දරණ නිළධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම
ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථානමාරු (සංවර්ධන ධාරාව) – 2023 නිවරැදි කිරීමයි
සංශෝධන සහිත ලිපිය | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023
“2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරන නිලධාරින්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.10.17 වේ”
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු – 2023
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් (2022/2023) කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2022.07.31 වේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර පහක් සම්පුර්ණ කර ඇතත්, වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් ඉදිරිපත් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ හා MT – 01 තාක්ෂණ සහයක වාර්ෂික ස්ථානමාරු අවලංගු කිරීම -2022
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු යෝජනා අවලංගු කර ඇත.
2022 වර්ෂයට අදාළව යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – ශ්‍රී ලංකා තාක්ෂණ සේවය
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.03.07 වේ.
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශක | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – පර්යේෂණ සහකාර | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – තාක්ෂණ සහායක | English | සිංහල | தமிழ் |
2022 වර්ෂය සඳහා තාක්ෂණ සහායක නිලධාරීන්ගේ යෝජිත ස්ථාන මාරු දැනුම් දීම – සංශෝධනය | English | සිංහල | தமிழ் |
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (සංශෝධන) – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය | English | සිංහල | தமிழ் |
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (ඒකාබද්ධ සේවය) – කළමනාකරණ සේවා නිලධාරී සේවය/ සංවර්ධන නිලධාරී සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය | English | සිංහල | தமிழ் |
ඒකාබද්ධ සේවයට අයත් රියදුරු සේවයේ නිළධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් 2022
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවේ…
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක සේවා ගණවල තනතුරු දරණ නිලධාරීන්ගේ…
තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි යාන්ත්‍රික) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.