Annual Transfer – si

වාර්ෂික ස්ථාන මාරුවිිම්

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ 2024 නව බඳවා ගැනීම් වලින් පසු ස්ථානමාරු
ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථානමාරු තීරණEnglishසිංහලதமிழ்

ඒකාබද්ධ සේවයට අයත් නිලධාරින්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු අයඳුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ (https://transfer.doa.gov.lk/)

අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.01.31 වේ.

 

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ 2020/2022/2023 වාර්ෂික ස්ථානමාරු මණ්ඩල තීරණ නව බඳවා ගැනීම් වලින් පසු, ක්‍රියාත්මක කිරීම
ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථානමාරු තීරණEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන , ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම – 2024

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු නියෝගයන්ට එරෙහි අභියාචනාවන්ට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ -2024Englishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය  හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට   අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත  තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්)  නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග දැනුම් දීම -2024. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා යොමු කිරීම සඳහා  අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2024.02.19 වේ

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
මුරකරු (ඇමුණුම 01)Englishසිංහලதமிழ்
කම්කරු (ඇමුණුම 02)Englishසිංහලதமிழ்
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03)Englishසිංහලதமிழ்
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04)Englishසිංහලதமிழ்
රියදුරු (ඇමුණුම 05)Englishසිංහලதமிழ்
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06)Englishසිංහලதமிழ்
ගබඩාකරු (ඇමුණුම 07)Englishසිංහලதமிழ்
යන්ත්‍රාගාර උපස්ථායක (ඇමුණුම 08)Englishසිංහලதமிழ்
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09)Englishසිංහලதமிழ்
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10)Englishසිංහලதமிழ்
වඩුකරු (ඇමුණුම 11)Englishසිංහලதமிழ்
කාර්මික ශිල්පී (ඇමුණුම 12)Englishසිංහලதமிழ்
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13)Englishසිංහලதமிழ்
මී මැසි පාලක (ඇමුණුම 14)Englishසිංහලதமிழ்
බද්ධකරු (ඇමුණුම 15)Englishසිංහලதமிழ்
අරක්කැමි (ඇමුණුම 16)Englishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු යෝජනා නොවූ සේවක අභියාචනා (ඇමුණුම 17)Englishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක A (ඇමුණුම 18)Englishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක B (ඇමුණුම 19)Englishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවල) නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම -2024

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
15 පරිශිෂ්ටයේ ආකෘතියEnglishසිංහලதமிழ்
මුරකරු (ඇමුණුම 01)Englishසිංහලதமிழ்
කම්කරු (ඇමුණුම 02)Englishසිංහලதமிழ்
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03)Englishසිංහලதமிழ்
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04)Englishසිංහලதமிழ்
රියදුරු (ඇමුණුම 05)Englishසිංහලதமிழ்
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06)Englishසිංහලதமிழ்
ගබඩාකරු (ඇමුණුම 07)Englishසිංහලதமிழ்
යන්ත්‍රාගාර උපස්ථායක (ඇමුණුම 08)Englishසිංහලதமிழ்
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09)Englishසිංහලதமிழ்
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10)Englishසිංහලதமிழ்
වඩුකරු (ඇමුණුම 11)Englishසිංහලதமிழ்
කාර්මික ශිල්පී (ඇමුණුම 12)Englishසිංහලதமிழ்
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13)Englishසිංහලதமிழ்
මී මැසි පාලක (ඇමුණුම 14)Englishසිංහලதமிழ்
බද්ධකරු (ඇමුණුම 15)Englishසිංහලதமிழ்
අරක්කැමි (ඇමුණුම 16)Englishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය/අර්ධ ශිල්පීය සේවා ගණයට අයත් ඒකාබද්ධ සේවයේ  සහ  දෙපාර්තමේන්තුගත තනතුරු දරණ ( PL – 2 / PL – 3 කාණ්ඩවලට අයත් රියදුරු, පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු , ගබඩාකරු , යන්ත්‍රාගාර උපස්ථායක , යාන්ත්‍රික ශිල්පී , යන්ත්‍ර ශිල්පී ,වඩුකරු, පෙදරේරු ,  විදුලි ශිල්පී , යන්ත්‍ර පරිවාරක , කාර්මික ශිල්පී , පර්යේෂණ උපසහකාර , මී මැසි පාලක , බද්ධකරු , අරක්කැමි , බීජකරු , සංචාරක බංගලා භාරකරු , ස්ටුවර්ඩ් , අකුරු අමුණන්නා , පොත් බැඳුම්කරු , සිනමා යන්ත්‍ර ක්‍රියාකරු , වීඩියෝ සංස්කරණ ශිල්පී , හඬ පටි ගත කිරීමේ ශිල්පී ,  වීඩියෝ /කැමරා ඡායාරූප ශිල්පී සහයක ) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු  – 2024

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික ස්ථාන මාරු අයදුම්පතEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL – 1 කාණ්ඩවලට) අයත් නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.07.31 වේ.

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික ස්ථාන මාරු අයදුම්පතEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்

ශ්‍රි ලංකා තාක්ෂණ සේවයට අයත් පර්යේෂණ සහකාර තනතුරු දරණ නිළධාරින්ගේ හා තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික) තනතුරු දරණ නිළධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම 

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – 2023Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු 2023 රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ

ආවරණ ලිපිය  Englishසිංහதமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – 2023  Englishසිංහதமிழ்
මැතිවරණ කොමිෂන් සභාවේ නිවේදනය   Englishසිංහதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග – 2023

ආවරණ ලිපිය  Englishසිංහதமிழ்
ස්ථානමාරු යෝජනා සමාලෝචන නියෝග – පර්යේෂණ ධාරාව   Englishසිංහதமிழ்
ස්ථානමාරුයෝජනා සමාලෝචන නියෝග – සංවර්ධන ධාරාව   Englishසිංහதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන මණ්ඩලය – 2023

ආවරණ ලිපිය  Englishසිංහதமிழ்
ස්ථානමාරු යෝජනා සමාලෝචන තීරණ – පර්යේෂණ ධාරාව   Englishසිංහதமிழ்
ස්ථානමාරුයෝජනා සමාලෝචන තීරණ – සංවර්ධන ධාරාව   Englishසිංහதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථානමාරු (සංවර්ධන ධාරාව) – 2023 නිවරැදි කිරීමයි

සංශෝධන සහිත ලිපිය  Englishසිංහதமிழ்

2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම

නිවේදනය හා අයදුම්පත  Englishසිංහதமிழ்

2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම

නිවේදනය හා අයදුම්පත  Englishසිංහதமிழ்

2022/2023 වර්ෂය සඳහා MT-01 තාක්ෂණ සහායක (ව්‍යාප්ති/ පර්යේෂණ/ සිවිල්/විදුලි/යාන්ත්‍රික)තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම

නිවේදනය හා අයදුම්පත  Englishසිංහதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු මණ්ඩල තීරණ – 2023
ආවරණ ලිපිය  Englishසිංහதமிழ்
ස්ථානමාරු තීරණ – පර්යේෂණ ධාරාව   Englishසිංහதமிழ்
ස්ථානමාරු තීරණ – සංවර්ධන ධාරාව   Englishසිංහதமிழ்
අභියාචනා අයදුම්පත  Englishසිංහதமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023

“2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරන නිලධාරින්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.10.17 වේ”

නිවේදනය  Englishසිංහதமிழ்
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා අයදුම්පත  Englishසිංහதமிழ்

තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023

නිවේදනය  Englishසිංහதமிழ்
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා අයදුම්පත  Englishසිංහதமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023 

නිවේදනය  Englishසිංහதமிழ்
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා අයදුම්පත  Englishසිංහதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු – 2023

ස්ථාන මාරු පටිපාටිය අධ්‍යක්ෂකවරුන්ට දැන්වීමේ ලිපිය English සිංහල தமிழ்
ස්ථාන මාරු පටිපාටිය English සිංහල தமிழ்
ආකෘති පත්‍ර 01 English සිංහල தமிழ்
ආකෘති පත්‍ර 02 English සිංහල தமிழ்
ආකෘති පත්‍ර 03 English සිංහල தமிழ்
ආකෘති පත්‍ර 04 English සිංහල தமிழ்
ආකෘති පත්‍ර 05 English සිංහල தமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් (2022/2023) කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2022.07.31 වේ.

ස්ථාන මාරු කැඳවීමේ ලිපිය English සිංහල தமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත English සිංහල தமிழ்
ස්ථාන මාරු පටිපාටිය English සිංහල தமிழ்
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) English සිංහල தமிழ்
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) English සිංහල தமிழ்
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර පහක් සම්පුර්ණ කර ඇතත්, වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් ඉදිරිපත් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය English සිංහල தமிழ்
තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික )තනතුරු දරන නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් (2022/2023)කැදවනු ලැබේ. අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2022.07.31 වේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය English සිංහල தமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත English සිංහල தமிழ்
ස්ථාන මාරු පටිපාටිය English සිංහල தமிழ்
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) English සිංහල தமிழ்
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) English සිංහල தமிழ்
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර පහක් සම්පුර්ණ කර ඇතත්, වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් ඉදිරිපත් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය English සිංහල தமிழ்

තාක්ෂණ සහයක නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් කැඳවීම – 2022 / 2023

2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශකEnglishසිංහල தமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – පර්යේෂණ සහකාරEnglishසිංහලதமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – තාක්ෂණ සහායකEnglishසිංහதமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ හා MT – 01 තාක්ෂණ සහයක වාර්ෂික ස්ථානමාරු අවලංගු කිරීම -2022

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු යෝජනා අවලංගු කර ඇත.

2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශකEnglishසිංහල தமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – පර්යේෂණ සහකාරEnglishසිංහලதமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – තාක්ෂණ සහායකEnglishසිංහதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා සමාලෝචන මණ්ඩල තීරණ – 2022

අභියාචනා තීරණ ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – (කෘෂි පර්යේෂණ)Englishසිංහලதமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – (කෘෂි සංවර්ධන)Englishසිංහதமிழ்

2022 වර්ෂයට අදාළව යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම –  ශ්‍රී ලංකා තාක්ෂණ සේවය

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.03.07 වේ.

2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශකEnglishසිංහලதமிழ்
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – පර්යේෂණ සහකාරEnglishසිංහලதமிழ்
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – තාක්ෂණ සහායකEnglishසිංහதமிழ்
2022 වර්ෂය සඳහා තාක්ෂණ සහායක නිලධාරීන්ගේ යෝජිත ස්ථාන මාරු දැනුම් දීම – සංශෝධනයEnglishසිංහதமிழ்

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (සංශෝධන) – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය English සිංහ தமிழ்

2022 වාර්ෂික ස්ථාන මාරු වීම්  – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් ආවරණ ලිපියEnglishසිංහල தமிழ்
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් අභියාචනා අයදුම්පත්‍රයEnglishසිංහලதமிழ்
2022 වාර්ෂික ස්ථාන මාරු තීරණ – කෘෂි සංවර්ධන ධාරාවEnglishසිංහ தமிழ்
2022 වාර්ෂික ස්ථාන මාරු තීරණ – කෘෂි පර්යේෂණ ධාරාවEnglishසිංහதமிழ்

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (ඒකාබද්ධ සේවය) – කළමනාකරණ සේවා නිලධාරී සේවය/ සංවර්ධන නිලධාරී සේවය

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනයEnglishසිංහதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථාන මාරු – 2022

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් සහ විස්තර ලබා ගැනීම

ස්ථාන මාරු උපදෙස්Englishසිංහதமிழ்
ස්ථාන මාරු පටිපාටියයEnglishසිංහලதமிழ்
ආකෘති පත්‍රEnglishසිංහලதமிழ்

ඒකාබද්ධ සේවයට අයත් රියදුරු සේවයේ නිළධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් 2022

ස්ථානමාරු අයදුම්පත් සම්පූර්ණ කර හැකි ඉක්මනින් පහත ඊමේල් ලිපිනය ඔස්සේ ඊතැපැල් මාර්ගයෙන් යොමු කරන ලෙස වැඩිදුරටත් කාරුණිකව දන්වමි.

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවේ…

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.

අයදුම්පත දිර්ඝ කිරීමේ නිවේදනය – 2021.10.15 දක්වා English සිංහල தமிழ்
අයදුම්පත දිර්ඝ කිරීමේ නිවේදනය – 2021.09.15 දක්වා English සිංහල தமிழ்
වාර්ෂික ස්ථාන මාරු නිවේදනය සහ අයදුම්පත – 2022 English සිංහ தமிழ்
වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය English සිංහල தமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක සේවා ගණවල තනතුරු දරණ නිලධාරීන්ගේ…

තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි යාන්ත්‍රික) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.

අයදුම්පත දිර්ඝ කිරීමේ නිවේදනය English සිංහල தமிழ்
වාර්ෂික ස්ථාන මාරු නිවේදනය සහ අයදුම්පත – 2022 English සිංහල  தமிழ்
වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය English සිංහල  தமிழ்