කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම් - 2024
- 2024.12.31
ඒකාබද්ධ සේවයට අයත් නිලධාරින්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු අයඳුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ (https://transfer.doa.gov.lk/)
අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.01.31 වේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 15 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 16 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 17 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 18 | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතිය | English | සිංහල | தமிழ் |
- 2024.12.20
දැන්වීම | English | සිංහල | தமிழ் |
- 2024.12.17
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වී පවතින/ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම (අතිරේක අධ්යක්ෂ – තොරතුරු හා සන්නිවේදන මුලස්ථාන) – සංශෝධිත
අවසන් දිනය – 2024.12.20 දක්වා දීර්ඝ කෙරේ
- 2024.12.17
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය: 2024.12.20 ට පෙර
නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2024.12.06
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය – කාර්යය මණ්ඩල සංශෝධනය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2024.11.20
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය හා එක්ව පවත්වනු ලබන “ව්‍යවසායකත්වයට හරි පාර සොයාගමු” තෙදින කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව 2024 නොවැ 6 සිට 8 දක්වා ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පැවැත්වේ.
ඔබත් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කුඩා සහ මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයෙක් නම්, නොමිලේ පවත්වන මෙම පුහුණු වැඩසටහනට ඇතුලත්වීම පහත දැන්වීමේ සඳහන් පරිදි සම්පූර්ණ කළ අයදුම්පත 2024.10.30 ට පෙර පහත වට්ස්ඇප් අංක වෙත යොමුකරන්න.
071 800 0360 – චින්තක 071 850 2076 – නිර්මාණ
සංවිධානය –
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය
කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
දැන්වීම | English | සිංහල | தமிழ் |
අයදුම්පත | English | සිංහල | தமிழ் |
- 2024.11.12
රාජ්‍ය නිලධාරින් කෘෂිකර්ම විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය – 2024 ප්‍රතිඵල ලේඛණය
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.11.12
කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව NVQ 6 සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගය – 2024 (2025/2027 ශිෂ්‍ය කණ්ඩායම) විභාග ප්‍රතිඵල
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.11.12
- 2024.10.29
“ව්‍යවසායකත්වයට හරි පාර සොයාගමු” තෙදින කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය හා එක්ව පවත්වනු ලබන “ව්‍යවසායකත්වයට හරි පාර සොයාගමු” තෙදින කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව 2024 නොවැ 6 සිට 8 දක්වා ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පැවැත්වේ.
ඔබත් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කුඩා සහ මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයෙක් නම්, නොමිලේ පවත්වන මෙම පුහුණු වැඩසටහනට ඇතුලත්වීම පහත දැන්වීමේ සඳහන් පරිදි සම්පූර්ණ කළ අයදුම්පත 2024.10.30 ට පෙර පහත වට්ස්ඇප් අංක වෙත යොමුකරන්න
071 800 0360 – චින්තක 071 850 2076 – නිර්මාණ
සංවිධානය –
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය
කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
දැන්වීම | English | සිංහල | தமிழ் |
- 2024.10.02
කෘෂි e -sms ලියාපදිංචිය – 2024 / මහ කන්නය
වගා කරන බෝග සඳහා නොමිලේ තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට ඔක්තෝම්බර් මස 15 දිනට පෙර කෘෂි උපදේශනය e -sms සේවාව සඳහා ලියාපදිංචිය වන්න
- 2024.10.01
බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම හා වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි පවත්වනු ලබන එක් අවුරුදු වෘත්තීය කෘෂිකර්ම පුහුණු ක්ෂේත්‍ර සහායක (කෘෂිකාර්මික ව්‍යාප්ති) පාඨමාලාව (NVQ Level – 4) 2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම
- 2024.07.05
කෘෂි මෙහෙයුම් නිලධාරී, වැඩසටහන් සහකාර හා ගොවිපල් ලිපිකරු තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 15 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 16 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 17 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 18 | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2024.07.03
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන , ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම – 2024
- 2024.07.02
තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ/සිවිල්/විදුලි/ යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 15 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 16 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 17 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 18 | English | සිංහල | தமிழ் |
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය I) | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
මාර්ගගත අයදුම්පත් පරිශීලක මාර්ගෝපදේශය | English | සිංහල | தமிழ் |
- 2024.07.02
ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක /පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 15 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 16 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 17 | English | සිංහල | தமிழ் |
පරිශිෂ්ඨය 18 | English | සිංහල | தமிழ் |
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය I) | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
එක් අධ්යක්ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
මාර්ගගත අයදුම්පත් පරිශීලක මාර්ගෝපදේශය | English | සිංහල | தமிழ் |
- 2024.04.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)
බඳවා ගැනීමේ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.04.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය
බඳවා ගැනීමේ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.03.22
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම
සඳහා 2024/2025 කණ්ඩායම තෝරා ගැනීම සඳහා වු සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවීම.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් 2024 ජනවාරි 27 වන දින පවත්වන ලද බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත, කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා තෝරා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණයන් 2024.04.02 සහ 03 වන දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය හිදී පැවැත්වීමට නියමිතය.
සම්මුඛ පරික්ෂණය සඳහා සුදුසුකම් ලැබු අයදුම්කරුවන් සඳහා මේ වන විටත් කැඳවීමේ ලිපි තැපැල් කර අවසන්ය.
මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුවක් ඇත්නම් 081 2 388340/ 081 2 388341 යන දුරකථන අංක වලින් විමසන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.03.20
ලංසු කැඳවීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2024.-03.05
කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය – 2023 විභාග ප්‍රතිඵල
- 2024.02.07
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග දැනුම් දීම -2024. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා යොමු කිරීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2024.02.19 වේ
ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
මුරකරු (ඇමුණුම 01) | English | සිංහල | தமிழ் |
කම්කරු (ඇමුණුම 02) | English | සිංහල | தமிழ் |
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03) | English | සිංහල | தமிழ் |
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04) | English | සිංහල | தமிழ் |
රියදුරු (ඇමුණුම 05) | English | සිංහල | தமிழ் |
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06) | English | සිංහල | தமிழ் |
ගබඩාකරු (ඇමුණුම 07) | English | සිංහල | தமிழ் |
යන්ත්රාගාර උපස්ථායක (ඇමුණුම 08) | English | සිංහල | தமிழ் |
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09) | English | සිංහල | தமிழ் |
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10) | English | සිංහල | தமிழ் |
වඩුකරු (ඇමුණුම 11) | English | සිංහල | தமிழ் |
කාර්මික ශිල්පී (ඇමුණුම 12) | English | සිංහල | தமிழ் |
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13) | English | සිංහල | தமிழ் |
මී මැසි පාලක (ඇමුණුම 14) | English | සිංහල | தமிழ் |
බද්ධකරු (ඇමුණුම 15) | English | සිංහල | தமிழ் |
අරක්කැමි (ඇමුණුම 16) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු යෝජනා නොවූ සේවක අභියාචනා (ඇමුණුම 17) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක A (ඇමුණුම 18) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක B (ඇමුණුම 19) | English | සිංහල | தமிழ் |
- 2024.01.10
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |