About Us – Sinhala

අප ගැන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, කෘෂි විද්‍යාඥයින්ගෙන් යුත් ඉහළ ප්‍රජාවක් සහ දිවයින පුරා විවිධ කෘෂි පාරිසරික කලාප ආවරණය වන ආයතන ජාලයක් ඇති විශාලතම රජයේ දෙපාර්තමේන්තුවකි.

bg

දැක්ම

“ජාතික සමෘද්ධිය සඳහා කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම”

bg

මෙහෙවර

“සමානාත්මතාවයෙන් හා තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් අත්කර ගැනීම, වැඩිදියුණු කළ කෘෂිකාර්මික තාක්‍ෂණය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් ජාතීන්ට ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව සහතික කිරීම සහ ගොවීන්ට වැඩි අවධානයක් යොමු කරමින් සියලු පාර්ශවකරුවන්ට අදාළ සේවාවන් සැපයීම”

bg

අරමුණු

ගොවියාගේ ආදායම හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ආහාර ලබා දීම සඳහා ආහාර බෝග අංශයේ ඵලදායිතාව සහ නිෂ්පාදනය පවත්වාගෙන යාම සහ වැඩි කිරීම.

bg

ප්‍රධාන කාර්යයන්

  1. කෘෂිකාර්මික පර්යේෂණ
  2. තාක්ෂණ ව්‍යාප්තිය
  3. බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම
  4. නියාමන සේවා

අධ්‍යක්ෂ මණ්ඩලය

ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී.වික්‍රමආරච්චි මහතා

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්



කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ආචාර්ය ජේ.ඒ.සුමිත් මහතා

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ජී.ජී.වී. ශ්‍යාමලී මිය

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ඩී.එම්.පී.ජයවර්ධන මහතා

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය

කේ.එස්.ඩී.දිසානායක මිය

ප්‍රධාන මූල්‍ය නිලධාරි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.

නම
තනතුර
සේවා ස්ථානය
දුරකථන අංකය
ෆැක්ස් අංකය
විද්‍යුත් ලිපිනය
director_extension

ඒ.කේ.ජයවර්ධන මිය

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය

 

man-1-300x284

එන්.ටී.ලියනගේ මිය

මුදල් අංශය

 

+94 812 388101

chief_accountant@gmail.com

Hiran_Sir

ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය

+94 812 030045

+94 812 030046

+94 812 030048

director.naicc@doa.gov.lk

 

man-1-300x284

පී.එච්.ඩී.පී.කරුණානන්ද මිය

ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය

+94 812 388355

+94 812 388920

priyantha_rrdi

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය

+94 372 258560

+94 372 259881

Dir_SPMDC

අධ්‍යක්ෂ

බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය

+94 812 388608

spmdcdoa@gmail.com

rathnaweera_scppc

අධ්‍යක්ෂ

බීජ සහතික කිරිම සහ ශාක ආරක්ෂණ මධ්‍යස්ථානය

+94 812 388077

director.scppc@doa.gov.lk