අප ගැන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, කෘෂි විද්‍යාඥයින්ගෙන් යුත් ඉහළ ප්‍රජාවක් සහ දිවයින පුරා විවිධ කෘෂි පාරිසරික කලාප ආවරණය වන ආයතන ජාලයක් ඇති විශාලතම රජයේ දෙපාර්තමේන්තුවකි.
දැක්ම
“ජාතික සමෘද්ධිය සඳහා කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම”
මෙහෙවර
“සමානාත්මතාවයෙන් හා තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් අත්කර ගැනීම, වැඩිදියුණු කළ කෘෂිකාර්මික තාක්‍ෂණය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් ජාතීන්ට ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව සහතික කිරීම සහ ගොවීන්ට වැඩි අවධානයක් යොමු කරමින් සියලු පාර්ශවකරුවන්ට අදාළ සේවාවන් සැපයීම”
අරමුණු
ගොවියාගේ ආදායම හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ආහාර ලබා දීම සඳහා ආහාර බෝග අංශයේ ඵලදායිතාව සහ නිෂ්පාදනය පවත්වාගෙන යාම සහ වැඩි කිරීම.
ප්‍රධාන කාර්යයන්
- කෘෂිකාර්මික පර්යේෂණ
- තාක්ෂණ ව්‍යාප්තිය
- බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම
- නියාමන සේවා
ආයතන සහ මධ්‍යස්ථාන
- වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
- සමාජ ආර්ථික විද්‍යා හා සැලසුම් මධ්‍යස්ථානය
- ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය
- ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය
- බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය
- බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය
- පරිපාලන අංශය
- ආයතන අංශය
- මූදල් අංශය
- ඉංජිනේරු අංශය
- ප්‍රගති මෙහෙයුම් හා ඇගයීම් ඒකකය
- අභ්‍යන්තර විගණන අංශය
අධ්‍යක්ෂ මණ්ඩලය
කේ.එන්.එස්.රණතුංග මිය
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
පේරාදෙණිය.
- +94 812 386484 / +94 812 388157
- +94 812 388333
ආචාර්ය එස්.කේ.වාසල මිය
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.
- +94 812 068183
- adg.res@doa.gov.lk
ජී.ජී.වී. ශ්‍යාමලී මිය
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.
- +94 812 068184
- +94 812 387405
- adg.dev@doa.gov.lk
ඩී.එම්.පී.ජයවර්ධන මහතා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය
- +94 812 388181
- +94 812 388042
- adg.admin@doa.gov.lk
ඩී.එම්.ඒකනායක මහතා
ප්‍රධාන මූල්‍ය නිලධාරි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.
- +94 812 387404
- +94 812 388149
- dmekanayake65@gmail.com
නම
තනතුර
සේවා ස්ථානය
දුරකථන අංකය
ෆැක්ස් අංකය
විද්‍යුත් ලිපිනය
ඒ.කේ.ජයවර්ධන මිය
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය
ආචාර්ය එම්.ඒ.පී.ඩබ්.කේ. මලවිආරච්චි මිය
මුදල් අංශය
+94 812 388101
chief_accountant@gmail.com
කේ.ඒ.රේණුකා මිය
+94 342 261323
+94 342 261323
+94 812 388 011
+94 812 388012
+94 812 388 013
director.hordi@doa.gov.lk
ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය
+94 812 030045
+94 812 030046
+94 812 030048
director.naicc@doa.gov.lk
ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
+94 812 388355
+94 812 388920
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය
+94 372 258560
+94 372 259881
අධ්‍යක්ෂ
බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය
+94 812 388608
spmdcdoa@gmail.com
අධ්‍යක්ෂ
බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය
+94 812 388077
director.scppc@doa.gov.lk