- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
At 306
| ප්‍රභේදයේ නම | : Bg 306 |
| හඳුන්වාදුන් වර්ෂය | : 2004 |
| පෙළපත | : IR 49517-41-1-2-3/At 405 |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 4.7 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 102 |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 63.0 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : සාමාන්‍ය වගාව |

ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 19.0 kg |
| වී ඇට 1000 ක බර | 21.9 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78.60% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 66.30% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 50.40% |
| ධාන්‍යයේ හැඩය | සිහින් දිගටි |
| සහලේ වර්ණය | සුදු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි-ඉහළ |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ |