- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
වී ප්‍රභේද
Bg 305
ප්‍රභේදයේ නම | : Bg 305 |
හඳුන්වාදුන් වර්ෂය | : 1999 |
පෙළපත | : Bg 1203/ Bg 1492 |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 6.9 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | :වියලි කලාප – යදින 93 ,තෙත් කලාපය දින 94 |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 70.0 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා |
ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 21.0 kg |
වී ඇට 1000 ක බර | 23.7 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 80.10% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 72.90% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 65.20% |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | ග්‍රාහී විය හැකිය |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්තව ග්‍රාහී විය හැකිය |
ගොයම් මැක්කා | ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |