- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
H 10
| ප්‍රභේදයේ නම | : H 10 |
| හඳුන්වාදුන් වර්ෂය | : 1968 |
| පෙළපත | : පච්චපෙරුමාල්/Mas/H 5 |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 3.0 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 90 යි. |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 83 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : සාමාන්‍ය වගාව සදහා |


ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 19.5 kg |
| වී ඇට 1000 ක බර | 26.0 g |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 73.40% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 52.00% |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | ග්‍රාහී වේ |
ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 19.5 kg |
| වී ඇට 1000 ක බර | 26.0 g |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 73.40% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 52.00% |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | ග්‍රාහී වේ |
