ஷெப் மன்றம் 2024 ஜப்பான் சர்வதேச கூட்டுறவு நிறுவனத்தின் (JICA) ஒத்துழைப்புடன் விவசாய திணைக்களத்தினால் செயல்படுத்தப்பட்ட JICA SHEP & SSC செயல்திட்டத்தின் கீழ் ஏற்பாடு செய்யப்பட்ட SHEP மன்றம், டிசம்பர் 18, 2024 அன்று வெற்றிகரமாக நடைபெற்றது. இந்த மன்றம் நல்ல நடைமுறைகளைப் பரிமாறிக்கொள்வதற்கும் மற்றும் SHEP அணுகுமுறையின் பலன்கள், SHEP அணுகுமுறையை எவ்வாறு நிறுவனமயமாக்குவது மற்றும் மாவட்டங்கள் முழுவதும் உள்ள கள நிலை அலுவலர்களிடையே SHEP வலையமைப்பை நிறுவுவது பற்றி கலந்தாலோசிக்கவும் ஒரு தளமாக … Continue reading ஷெப் மன்றம் 2024
ෂෙප් සංසදය 2024 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් සංසදය 2024 දෙසැම්බර් 18 වන දින ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි. මෙමගින් ෂෙප් ප්‍රවේශය හරහා ගොවීන්ට ලැබී ඇති සාර්ථකත්වයන් පිළිබඳ විශ්ලේෂණය කිරීම, ව්‍යාපෘති ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රගතිය ඇගයීම, ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ලබා ගත් අත්දැකීම් එකිනෙකා අතර … Continue reading ෂෙප් සංසදය 2024
SHEP FORUM 2024 The SHEP Forum, organized under the JICA SHEP & SSC Project implemented by the Department of Agriculture in collaboration the Japan International Cooperation Agency (JICA), was successfully held on December 18, 2024. This forum served as a platform to exchange the good practices and benefits of SHEP approach, to discuss how to institutionalize the … Continue reading SHEP FORUM 2024
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන 21 ක් සෘජුවම ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙය පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආහාර නිෂ්පාදන සමාගම් ගණනාවක් මේ අවස්ථාවට කැඳවා තිබුණු අතර, එළිදක්වන … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙනු ලැබූ නව බෝග ප්රභේදයන් වගාව සඳහා නිදහස් කරනු ලබන ප්‍රභේද නිදහස් කිරිමේ කමිටු රැස්වීම 2024 දෙසැම්බර් මස 09 වන දින ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් කමනී රණතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙහිදී නව වී ප්‍රභේදයක්, පිපිඤ්ඤා ප්‍රභේදයක්, දෙමුහුම් … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම