Agri_news_more – si_2024

කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම් - 2024

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ 2024 නව බඳවා ගැනීම් වලින් පසු ස්ථානමාරු

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථානමාරු තීරණEnglishසිංහලதமிழ்

ඒකාබද්ධ සේවයට අයත් නිලධාරින්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු අයඳුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ (https://transfer.doa.gov.lk/)

අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.01.31 වේ.

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් කළ යුතු ආකෘතියEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසිම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
ආහාර පර්යේෂණ ඒකකයේ නව විදේශ ව්‍යාපෘතියක පර්යේෂණ කටයුතු සඳහා කොන්ත්‍රාත් පදනම මත පර්යේෂණ උප සහකාර තනතුරේ සේවයේ යෙදීමට අයදුම්පත් කැදවීම – 2024 – සංශෝධිත
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය: 2024.01.09 දින දක්වා දීර්ඝ කෙරේ
දැන්වීම Englishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගනු ලැබූ නවක නිලධාරීන් සඳහා පවත්වනු ලබන ධාරිතා සංවර්ධනය පිළිබඳ පුහුණු පාඨමාලාව

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය: 2024.12.20 ට පෙර

ආවරණ ලිපිය Englishසිංහලதமிழ்
අයදුම්පත Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වී පවතින/ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම (අතිරේක අධ්‍යක්‍ෂ – තොරතුරු හා සන්නිවේදන මුලස්ථාන) – සංශෝධිත

අවසන් දිනය – 2024.12.20 දක්වා දීර්ඝ කෙරේ

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අතිරේක අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වී පවතින/ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම (අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ) – සංශෝධිත

අවසන් දිනය – 2024.12.31 දක්වා දීර්ඝ කෙරේ

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අතිරේක අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වී ඇති තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධනය – තෙදින නේවාසික පුහුණුව (කෑගල්ල දිස්ත්‍රික්කය)

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය: 2024.12.20 ට පෙර
නිවේදනයEnglishසිංහලதமிழ்

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය – කාර්යය මණ්ඩල සංශෝධනය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

නිවේදනයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ පොළොන්නරුව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ වැඩබැලීම/රාජකාරි ඉටුකිරීම කිරීම සඳහා එකඟතාවය විමසිම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ 2020/2022/2023 වාර්ෂික ස්ථානමාරු මණ්ඩල තීරණ නව බඳවා ගැනීම් වලින් පසු, ක්‍රියාත්මක කිරීම

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථානමාරු තීරණEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ කුරුණෑගල, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ වැඩබැලීම/රාජකාරි ඉටුකිරීම කිරීම සඳහා එකඟතාවය විමසිම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වී පවතින/ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අධ්‍යක්ෂ / අතිරේක අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
“ව්‍යවසායකත්වයට හරි පාර සොයාගමු” තෙදින කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය හා එක්ව පවත්වනු ලබන “ව්‍යවසායකත්වයට හරි පාර සොයාගමු” තෙදින කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව 2024 නොවැ 6 සිට 8 දක්වා ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පැවැත්වේ.

ඔබත් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කුඩා සහ මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයෙක් නම්, නොමිලේ පවත්වන මෙම පුහුණු වැඩසටහනට ඇතුලත්වීම පහත දැන්වීමේ සඳහන් පරිදි සම්පූර්ණ කළ අයදුම්පත 2024.10.30 ට පෙර පහත වට්ස්ඇප් අංක වෙත යොමුකරන්න.

071 800 0360 – චින්තක           071 850 2076 – නිර්මාණ


සංවිධානය –

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය

කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

දැන්වීමEnglishසිංහලதமிழ்
අයදුම්පතEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වී ඇති තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අධ්‍යක්ෂ / අතිරේක අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்

රාජ්‍ය නිලධාරින් කෘෂිකර්ම විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය – 2024  ප්‍රතිඵල ලේඛණය

ප්‍රතිඵල ලේඛණයEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව  NVQ 6 සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගය – 2024 (2025/2027 ශිෂ්‍ය කණ්ඩායම)  විභාග ප්‍රතිඵල

ප්‍රතිඵල ලේඛණය English සිංහල தமிழ்
පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ II ශ්‍රේණියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසිම
නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශයේ ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය/වැඩබැලීම/ රාජකාරි ඉටුකිරීම සඳහා එකඟතාවය විමසිම
නිවේදනය – සංශෝධිත English සිංහල தமிழ்
නිවේදනය English සිංහල தமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අධ්‍යක්ෂ) English සිංහල தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසිම

නිවේදනය English සිංහල தமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අතිරේක අධ්‍යක්ෂ) English සිංහල தமிழ்

“ව්‍යවසායකත්වයට හරි පාර සොයාගමු” තෙදින කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය  හා එක්ව පවත්වනු ලබන “ව්‍යවසායකත්වයට හරි පාර සොයාගමු”  තෙදින කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව 2024 නොවැ 6 සිට 8 දක්වා ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පැවැත්වේ. 

ඔබත් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කුඩා සහ මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයෙක් නම්, නොමිලේ පවත්වන මෙම පුහුණු වැඩසටහනට ඇතුලත්වීම පහත දැන්වීමේ සඳහන්  පරිදි  සම්පූර්ණ කළ අයදුම්පත 2024.10.30 ට පෙර පහත  වට්ස්ඇප් අංක වෙත යොමුකරන්න 

071 800 0360 – චින්තක        071 850 2076 – නිර්මාණ

සංවිධානය – 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය 

කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

දැන්වීමEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ II ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසිම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்

කෘෂි e -sms ලියාපදිංචිය – 2024 / මහ කන්නය

වගා කරන බෝග සඳහා නොමිලේ තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට ඔක්තෝම්බර් මස 15 දිනට පෙර කෘෂි උපදේශනය e -sms සේවාව සඳහා  ලියාපදිංචිය වන්න 

ලියාපදිංචිය සඳහා පිවිසෙන්න >>

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම හා වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි පවත්වනු ලබන එක් අවුරුදු වෘත්තීය කෘෂිකර්ම පුහුණු ක්ෂේත්‍ර සහායක (කෘෂිකාර්මික ව්‍යාප්ති) පාඨමාලාව (NVQ Level – 4) 2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම

මාර්ගගත අයදුම් කිරීමEnglishසිංහලதமிழ்
වැඩි විස්තර සහ අයදුම්පත්‍රයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසිම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (දිස්‌ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்

වාරියපොල කෘෂිකර්ම විද්‍යාලයේ, NVQ 4 පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව (8 වන කණ්ඩායම) සඳහා නවක සිසුන් බඳවා ගැනීම 

2024.08.22 දින පළකරන ලද දැන්වීමෙහි අවසන් දිනය 2024.09.30 ලෙස දීර්ඝ කර ඇත
දැන්වීම සංශෝධිතEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩුවීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩුවීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය English සිංහල தமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (දිස්‌ත්‍රික් අධ්‍යක්ෂ) English සිංහල தமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අධ්‍යක්ෂ / අතිරේක අධ්‍යක්ෂ) English සිංහල தமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු I ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම 
නිවේදනයEnglishසිංහලதமிழ்
නිවේදනයසංශෝධිතEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විශේෂඥ)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)Englishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු I ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම 
නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විශේෂඥ)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

දැන්වීමEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)Englishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III වන ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම 2021(2023)
දැන්වීමEnglishසිංහලதமிழ்
බඳවා ගැනීමේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
දැන්වීමEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අධ්‍යක්ෂ / අතිරේක අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)Englishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
දැන්වීමEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය-2024 සඳහා අයදුම්පත් කැඳවීම

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ.
දැන්වීමEnglishසිංහලதமிழ்
තරඟ කොන්දේසි ඇතුලත් ලිපියEnglishසිංහලதமிழ்
අයදුම්පතEnglishසිංහලதமிழ்
2024/2025 වර්ෂයන් සඳහා ගන්නෝරුව සහ පේරාදෙණිය Agri Fresh එළවළු,පළතුරු අලෙවිසැල් සඳහා අයදුම්පත් කැඳවීම
නිවේදනය English සිංහල தமிழ்
ආදර්ශ අයදුම්පත English සිංහල தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩුවීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අතිරේක අධ්‍යක්‍ෂ තනතුර)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (දිස්‌ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ තනතුර)Englishසිංහලதமிழ்

කෘෂි මෙහෙයුම් නිලධාරී, වැඩසටහන් සහකාර හා ගොවිපල් ලිපිකරු තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ.

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන , ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම – 2024

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු නියෝගයන්ට එරෙහි අභියාචනාවන්ට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ -2024Englishසිංහලதமிழ்

තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ/සිවිල්/විදුලි/ යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය I)Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 මාර්ගගත අයදුම්පත් පරිශීලක මාර්ගෝපදේශයEnglishසිංහලதமிழ்

ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක /පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
 පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය I)Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා  කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 මාර්ගගත අයදුම්පත් පරිශීලක මාර්ගෝපදේශයEnglishසිංහලதமிழ்

පොළොන්නරුව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

කිලිනොච්චිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

හම්බන්තොටනියෝජ්‍ය අධ්‍යක්ෂ (අන්තර් පළාත්) කාර්යාලයේ කිරිඳිඔය කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය English සිංහල தமிழ்

අතිරේක අධ්‍යක්ෂ (මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය – සංශෝධිත 
Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ශාක අභිජනන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (කීඨ විද්‍යා) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

උද්‍යාන අලංකරණ ශිල්පි (NVQ Level 4) පාඨමාලාව – 2024 /2025 අධ්‍යයන වර්ෂය සඳහා පුහුණුවන්නන් බඳවා ගැනීම – සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගන්නෝරුව

බඳවා ගැනීමේ නිවේදනය
Englishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்
පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ශෂ්‍ය විද්‍යා – පලතුරු බෝග) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැවිලි කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
හම්බන්තොට, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරුවල රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

(සේවයේ හදිසි අවශ්‍යතාවය මත, 2024.06.11 දින පළකරන ලද දැන්වීමෙහි අවසන් දිනය 2024.06.18 ලෙස සංශෝධනය කර ඇත)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III/II පන්තියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ තනතුරේ වැඩබැලීම සඳහා එකඟතාවය විමසීම

2024/2025 වර්ෂයන් සඳහා Agri fresh අගය එකතුකල කෘෂි නිෂ්පාදන අලෙවිසැල් සඳහා අයදුම්පත් කැඳවීම.
නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

අධ්‍යක්ෂ (ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)

බඳවා ගැනීමේ නාම ලේඛණයEnglishසිංහල தமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය

බඳවා ගැනීමේ නාම ලේඛණයEnglishසිංහල தமிழ்

ප්‍රධාන කෘෂි විශේෂඥ (විශේෂිත තාක්ෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

හෝමාගම, පැලෑටි වෛරස් වර්ගීකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
නිවේදනය English සිංහල தமிழ்

ඩිප්ලෝමාධාරීන්ගේ නාම ලේඛනය – කෘෂිකාර්මික ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවය 2024 – ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශය

NVQ 5 නාම ලේඛණයEnglishසිංහල தமிழ்
NVQ 6 නාම ලේඛණයEnglishසිංහල தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ගාල්ල, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

අනුරාධපුරය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

මහනුවර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා දැනට සේවයේ නියුතු නිලධාරීන්/  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ  අංක 03/2018 යටතේ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම සඳහා විශ්‍රාමික නිලධාරීන්, වෙතින් එකඟතාවය විමසීම

අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම
සඳහා 2024/2025 කණ්ඩායම තෝරා ගැනීම සඳහා වු සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවීම.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් 2024 ජනවාරි 27 වන දින පවත්වන ලද බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත, කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා තෝරා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණයන් 2024.04.02 සහ 03 වන දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය හිදී පැවැත්වීමට නියමිතය.
සම්මුඛ පරික්ෂණය සඳහා සුදුසුකම් ලැබු අයදුම්කරුවන් සඳහා මේ වන විටත් කැඳවීමේ ලිපි තැපැල් කර අවසන්ය.
මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුවක් ඇත්නම් 081 2 388340/ 081 2 388341 යන දුරකථන අංක වලින් විමසන්න.

සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණයEnglishසිංහල தமிழ்
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයට අයත් කරපිංච, කෘෂිකර්ම විද්‍යාලීය ශ්‍රවණාගාරය සදහා පුටු මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීම
ලංසු කැඳවීමේ නිවේදනය English සිංහ  தமிழ்
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරේ විශේෂ ශ්‍රේණියට සේවා පළපුරුද්ද හා කුසලතාවය මත උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම
නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

නියෝජ්‍ය අධ්‍යක්ෂ (මූලස්ථාන), ස්වභාවික සම්පත් කළමනාකරණ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අතිරේක අධ්‍යක්ෂ (ස්වභාවික සම්පත් කළමනාකරණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ජල කළමනාකරණ හා පාංශු සංරක්ෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාවන්ට අදාළව කොන්ත්‍රාත් ගිවිසුම් පදනම මත කම්කරුවන් බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවීම – 2024

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය – 2023 විභාග ප්‍රතිඵල

ප්‍රතිඵල ලේඛණය – පිරිමිEnglishසිංහලதமிழ்
ප්‍රතිඵල ලේඛණය – ගැහැණුEnglishසිංහලதமிழ்
NVQ 4 සමත් පිරිමිEnglishසිංහලதமிழ்
NVQ 4 සමත් ගැහැණුEnglishසිංහලதமிழ்

ස්ථාන භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ , වී පර්යේෂණ ස්ථානය, සමන්තුරේ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අධ්‍යක්ෂ (වී පර්යේෂණ හා සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
මහනුවර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

පාලමුණේකෘෂිකර්ම විද්‍යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය  හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට   අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත  තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්)  නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග දැනුම් දීම -2024. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා යොමු කිරීම සඳහා  අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2024.02.19 වේ

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
මුරකරු (ඇමුණුම 01)Englishසිංහලதமிழ்
කම්කරු (ඇමුණුම 02)Englishසිංහලதமிழ்
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03)Englishසිංහලதமிழ்
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04)Englishසිංහලதமிழ்
රියදුරු (ඇමුණුම 05)Englishසිංහලதமிழ்
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06)Englishසිංහලதமிழ்
ගබඩාකරු (ඇමුණුම 07)Englishසිංහලதமிழ்
යන්ත්‍රාගාර උපස්ථායක (ඇමුණුම 08)Englishසිංහලதமிழ்
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09)Englishසිංහලதமிழ்
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10)Englishසිංහලதமிழ்
වඩුකරු (ඇමුණුම 11)Englishසිංහලதமிழ்
කාර්මික ශිල්පී (ඇමුණුම 12)Englishසිංහලதமிழ்
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13)Englishසිංහලதமிழ்
මී මැසි පාලක (ඇමුණුම 14)Englishසිංහලதமிழ்
බද්ධකරු (ඇමුණුම 15)Englishසිංහලதமிழ்
අරක්කැමි (ඇමුණුම 16)Englishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු යෝජනා නොවූ සේවක අභියාචනා (ඇමුණුම 17)Englishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක A (ඇමුණුම 18)Englishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක B (ඇමුණුම 19)Englishසිංහලதமிழ்
රජයේ නිළධාරීන් හට කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීම – (2025/ 2027 ශිෂ්‍ය කණ්ඩායම)
බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

කොන්ත්‍රාත් පදනම මත තාක්ෂණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ප්‍රධාන කෘෂි විශේෂඥ (කෘෂිකර්ම පුහුණු ක්‍රමවේද) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෑගල්ල, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

නාරාහේන්පිට, ගුවන් විදුලි ගොවි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ගුවන් විදුලි ගොවි සේවා) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ප්‍රධාන කෘෂි විශේෂඥ (පලතුරු) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)

සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත්‍රය
Englishසිංහලதமிழ்
නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන-මූලස්ථාන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම