- සි
- த

- ලිපිනය : පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය - බිබිල
- විද්‍යුත් තැපෑල : ccrsbibile@gmail.com
- දුරකථන : +94 553 051718
- ෆැක්ස් : +94 553 051718
පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය
හැදින්වීම
අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය අතීතයේ සිටම පැඟිරි බෝග පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකළ අතර වර්තමානය වන විට පැඟිරි බෝග සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. උසස් ගුණාත්මයේ පැණි දොඩම් හා ජමනාරං රෝපණ ද්‍රව්‍ය නිපදවීම, පැඟිරි විශේෂ හා ප්‍රභේද අනාගත අවශ්‍යතාව සඳහා සංරක්ෂණය කිරීම හා පුහුණු පාඨමාලා පැවැත්වීම මෙහි මූලික කාර්ය භාරය වේ.

ආයතනයේ ඉතිහාසය
1958 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බොරලන්ද ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් උප කාර්යාලයක් බොරලන්ද නගරයේ ස්ථාපනය කර ඇත. මෙම කාර්යාලය පරයේෂණ අංශය, උද්‍යාන විද්‍යා ගොවිපොල හා බීඡ ගබඩාව ලෙස අංශ තුනක් යටතේ පවත්වාගෙන ගොස් ඇති අතර 1978 වර්ෂයේ සිට පර්යේෂණ ආයතනය උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ක්‍රියාත්මක වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. රහංගල කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය බොරලන්ද නගරයේ කැප්පෙටිපොළ මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර මේ වන විට මෙම ආතනය පලතුරැ පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.අරමුණු
සපයන සේවාවන්
මෙහෙවර
තාක්ෂණික අංශය
FRUIT CROPS

Mango

Pineapple

Avacado

Banana

Watermelon

Jamanaran

Duriyan

Papaw
කෘ.ප.ස් හි ආයතන ප්‍රධානී

ජේ.ඩී.අරියරත්න
කෘෂිකර්ම උපදේශක
070 2790266
070 2790266

එච්එම්ඩී කේ හේරත්
කෘෂිකර්ම උපදේශක
071 8507718
071 8507718

එච්.ජී.ඒ.එම් වික්‍රමරත්න
පර්යේෂණ සහකාර
071 3257037
071 3257037

එච්.එම්.සී.එම් ජයවර්ධන
පර්යේෂණ සහකාර
071 8866444
071 8866444

ආර්.ඩබ්ලිව්.එම්.සී.ජේ කරුණාරත්න
තාක්ෂණික සහකාර
071 9715014
071 9715014

ආර්.ඩී.එස්. චන්ද්‍රිකා
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
071 8269477
071 8269477


අප අමතන්න
- ලිපිනය : පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය - බිබිල
- විද්‍යුත් තැපෑල : ccrsbibile@gmail.com
- දුරකථන :+94 553 051718
- ෆැක්ස් : +94 553 051718
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)