කෘෂිකර්ම උපදේශක හා පර්යේෂණ සහකාර පත්විම් ලිපි ප්‍රධානය හා පූර්ව සේවාස්ථ පුහුණු වැඩසටහන - 2024
කෘෂිකර්ම උපදේශක හා පර්යේෂණ සහකාර ලෙස උසස්වීම් ලත් නිලධාරීන් වෙත පත්විම් ලිපි ප්‍රධානය හා පූර්ව සේවාස්ථ පුහුණු වැඩසටහන – 2024 කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තුමියගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී 2024.07.02 සහ 03 යන දිනවල දී පැවැත්වින.