ශ්‍රී ලංකාවේ පළතුරු වගා ක්ෂේත්‍රය ආශ්‍රිත ක්ෂේත්‍ර දිනය

ශ්‍රී ලංකාවේ පළතුරු වගා ක්ෂේත්‍රය ආශ්‍රිත නව තාක්ෂණය මහජනතාව අතරට ගෙනයනු ලබන නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ ක්ෂේත්‍ර දිනය 2023.07.26/27 දිනයන්හි, හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.