කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද උඩමළුව හෙළ බොජුන් හල 2024.06.16 දින කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමන්, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය සහ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විවෘත විය.