කෘෂිකර්ම අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම නිළධාරී හමුවක්

කෘෂිකර්ම අමාත්‍යතුමන්, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමියගේ මූලිකත්වයෙන් කෘෂිකර්ම නිළධාරීන් හා ගොවිජන සංවර්ධන නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් නිළධාරී හමුවක් 2024.07.05 දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදි පැවැත්වින.