ආපදාවෙන් මිදෙමු - එක්ව නැගිටිමු

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගැටළු රාශියකට මුහුණ දී සිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ගෘහ තුල වගා කටයුතු සිදුකරන ගොවි මහතුන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි, අදාල ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීනයන්ගේ සම්පත් දායකත්වයෙන් 2025.12.18 දින කෑගල්ල, පරගම්මන ගොවිජනසේවා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.