- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
RRDI උප ඒකක
වී පර්යේෂණ මධ්‍යස්ථානය- බෙන්තොට
වී පර්යේෂණ මධ්‍යස්ථානය බෙන්තොට WL 2 කෘෂි පාරිසරික කලාපයේ පිහිටා ඇති අතර එය බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විෂය පථයට අයත් උප මධ්‍යස්ථානයකි.
මෙහි ප්‍රධාන කාර්යය වන්නේ ගංවතුරට ගොදුරු වන සහ ලවණ පරිසර පද්ධතිය සඳහා අනුවර්තී සහල් වර්ග සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් හඳුනා ගැනීමයි.
සේවා
- වී වගාව පිළිබඳ තාක්‍ෂණික ව්‍යාප්තිය.
- ක්ෂේත්‍ර ගැටළු සඳහා පිළියම් යෙදීම.
- බීජ වී ලබා දීම
පර්යේෂණ සහ ප්‍රකාශන
Different promising rice lines are evaluation with the standard check varieties to select the adaptive rice varieties for the region
කාර්ය මණ්ඩලය
ටී.ජී.අයි. සඳමාලි මිිිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- +94342275173
- +94711568714
- tgisandamali@gmail.com
- වී පර්යේෂණ ස්ථානය, බෙන්තොට, ශ්‍රි ලංකාව
- විද්‍යුත් තැපෑල : rrrsbenthota@gmail.com
- දුරකථන : +94 342 275173
- ෆැක්ස් : +94 342 275173
- විවෘත: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8.30 සිට සවස 4.15 දක්වා (සෙනසුරාදා සහ ඉරිදා වසා ඇත)
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.