RRDI_Service_Training_si

RRID- Bathalagoda LOGO

RRDI සේවා

පුහුණුව ලබා දීම

කාටද / ප්‍රතිලාභියා

වී වගා කරන සියලුම ගොවීන් සහ වී වගාව පිළිබඳ තොරතුරු අවශ්‍ය නිලධාරීන්, සිසුන් (පාසල්, විශ්ව විද්‍යාල සහ ඩිප්ලෝමා) සහ පාසල් ගුරුවරුන්

සේවාව ලබා ගන්නේ කෙසේද?

(i) ආයතනයට පිවිසීමට අවසර ලබා ගැනීම සඳහා RRDI, බතලගොඩ, ඉබ්බාගමුව වෙත ලිපියක් මගින් ඉල්ලීම.

(ii) කණ්ඩායමක් ලෙස පුහුණු වැඩසටහන් වලට සහභාගී වීමට ඉල්ලීම

වෙනත් තොරතුරු

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.