- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
RRDI සේවා
ගැටළු හඳුනා ගැනීම
කාටද / ප්‍රතිලාභියා
වී වගා කරන සියලුම ගොවීන්
සේවාව ලබා ගන්නේ කෙසේද?
1. ගැටලුවක් ඇති නියැදිය සමඟ සතියේ දිනවල ආයතනයට පිවිසෙන්න.
2. වී ක්ෂේත්රයේ දැනට පවතින ගැටලුව ලිපියක් හෝ ෆැක්ස් මගින් හෝ දුරකථන ඇමතුමකින් දැනුම් දෙන්න.
To Whom / Beneficiary
All rice growing farmers
How to obtain the service
1. Visit the Institute on week days with the sample having the problem.
2. Inform the currently available problem in the paddy field by a letter or fax or by a telephone call.
වෙනත් තොරතුරු
මුදල් අය නොකරයි
- වැඩ කරන දිනවල කාර්යාල වේලාවන් තුළ උදේ 8.30 සිට සවස 4.15 දක්වා
ගැටලුව පැහැදිලි නම් දුරකථන මාර්ගයෙන් දැන්විය හැක.
ගැටලුව අපැහැදිලි හෝ දරුණු නම් ක්ෂේත්‍ර චාරිකා වලදී විමසන්න.
Name | Designation | Division | Remarks |
ආචාර්ය ඩබ්ලිව්.එම්.යූ.කේ.රත්නායක | ප්‍රධාන කෘෂිකර්ම විද්‍යාඥ (පාංශු විද්‍යාව – වී) | ජල කළමනාකරණය | නියඟයට ඔරොත්තු දෙන ප්‍රභේද |
එස්.පී.ජී.එස් පතිරණ මිය | සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (පර්යේෂණ) | පාංශු විද්‍යාව | කාබනික වී වගාව |
අයි.ඩබ්.එම්.ඩබ්.ටී.කේ. ඉලංගකෝන් මිය | සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (පර්යේෂණ) | කෘෂි විද්‍යාව | නියඟය / උෂ්ණත්වය ඉවසා දමන ප්‍රභේද |
එස්.ආර්.සරත්චන්ද්‍ර මහතා | සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (පර්යේෂණ) | කීට විද්‍යාව | පළිබෝධ වලට ඔරොත්තු දෙන ප්‍රභේද |
කේ.ආර්.ඩී.ගුනපාල මෙනවිය | සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (පර්යේෂණ) | ව්‍යාධි විද්‍යාව | රෝග වලට ඔරොත්තු දෙන ප්‍රභේද |
ආර්.එම්.යූ.එස්. බණ්ඩාර මහතා | සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (පර්යේෂණ) | වල්පැලෑටි විද්‍යාව |
ලිපිනය :
සහල් නිෂ්පාදන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය
සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනය
බතලගොඩ
ඉබ්බාගමුව.
- දුරකථන අංකය/ෆැක්ස් : +94 372 258562
- ෆැක්ස් : +94 372 259881
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
Other Information
Free of charge
During office hours in working days 8.30am – 4.15 pm
Through telephone if the problem is clear.
Field visits if the problem is unclear or severe
Dr. W.M.U.K.Rathnayaka Principal Agricultural Scientist(Soil Science – Paddy) Remarks : Drought tolerant varieties |
Mrs.S P G S Pathirana Assistant Director of Agriculture(Research) Remarks : Organic rice cultivation |
Mrs. I.W.M.W.T.K.Illangakoon Assistant Director of Agriculture(Research) Remarks : Drought/ Temperature tolerant varieties |
Mr.S.R.Sarathchandra Assistant Director of Agriculture(Research) Remarks : Pest resistant varieties |
Miss.K.R.D.Gunapala Assistant Director of Agriculture(Research) Remarks : Disease resistant varieties |
Mr.R.M.U.S.Bandara Assistant Director of Agriculture(Research) |
- Address :
Rice production Technology Training Center
Rice Research and Development Institute
Bathalagoda
Ibbagamuwa .
- TP/Fax : 037-2258562
- Fax : 037-2259881
- Email : rrdi@doa.gov.lk
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.