- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
එල්. ඩී. 66
වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 66
නිර්දේශීත වර්ෂය: 1971
පෙලපත: එච්.- 501/Dee-Geo-Woo-Gen
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.5
අස්වනු නෙලීමට යන කාලය: දින 135
ශාක උස: සෙ: මී: 77.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: යකඩ විෂ සහිත සහ ආම්ලික පසක් සහිත ප්‍රදේශ
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| වී ඇට 1000 ක බර | 21.6 g |
| ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යස්ත වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය |
| අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| වී ඇට 1000 ක බර | 21.6 g |
| ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යස්ත වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය |
| අවදානමට ලක්විය හැකි |
