RRDI_Rice_Ld371_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

එල්. ඩී. 371

වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 371
නිර්දේශීත වර්ෂය: 2013
පෙලපත: එල්. ඩී. 99-11-48/බී. ජී. 96-1520
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.6
අස්වනු නෙලීමට යන කාලය: දින 103
ශාක උස: සෙ: මී: 59.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.3 %
පාහින ලද සහල් ප්‍රතිශතය73.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.5 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර18.1 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය බැක්ටීරියා කොළ අංගමාරය ගොයම් මැස්සා දුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.3 %
පාහින ලද සහල් ප්‍රතිශතය73.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.5 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර18.1 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.