RRDI_Rice_Ld365_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

එල්. ඩී. 365

වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 365
නිර්දේශීත වර්ෂය: 2008
පෙලපත: එල්. ඩී. 355 වරණය මගින්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 102
ශාක උස: සෙ: මී: 40.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය77.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය75.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.8 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර16.0 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර22.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සා දුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය77.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය75.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.8 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර16.0 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර22.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ