RRDI_Rice_Ld355_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

එල්. ඩී. 355

වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 355
නිර්දේශීත වර්ෂය: 1994
පෙලපත: බී. ඩබ්ලිව්. 451/අයි. ආර්. 50
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 70.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: දකුණු පළාත

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

වී ඇට 1000 ක බර16.4 g
ධාන්‍යයේ හැඩයඅර්ධ වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය බැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

වී ඇට 1000 ක බර16.4 g
ධාන්‍යයේ හැඩයඅර්ධ වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ