RRDI_Rice_Introduction_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය : සහල්...

වර්තමාන තත්වය (2019 යල කන්නයේ ලබාගත් තොරතුරු අනුව)

භුමිය භාවිතය 

ශ්‍රී ලංකාවේ වගාකළ භූමි ප්‍රමාණයෙන් 34% පමණ.

වගාකල ප්‍රමාණය

මහ කන්නයේදී හෙක්ටයාර 748,027; යල කන්නයේදී හෙක්ටයාර 368,906; වාර්ෂිකව හෙක්ටයාර 1,116,933.

වාර්ෂික සාමාන්‍යය අස්වැන්න

දේශීය සහල් අවශ්‍යයතාවයෙන් 95% පමණ සපුරනු ලබයි.

ප්‍රතිලාභීන්

රටපුරා ගොවි පවුල් මිලියන 1.8 පමණ.

නිෂ්පාදන පිරිවැය

වාරි ජලයෙන් වගාකරන වගාබිම් සඳහා වී කිලෝ 1 ට රු. 23.17; වර්ෂාපෝෂිත පද්ධති සඳහා වී කිලෝ 1ට රු 32.38.

ප්‍රධාන ප්‍රාග්ධන සාධක

ශ්‍රමය 43%, උපකරණ යන්ත්‍රසූත්‍ර 38%, යෙදවුම් 19% (වර්ෂාපෝෂිත පද්ධති සඳහා) 

ඒක පුද්ගල පරිභෝජනය 

වසරකට කිලෝ ග්‍රෑම් 107 පමණ (මෙම ප්‍රමාණය සහල්, පාන්, තිරිඟු පිටි ආදී ද්‍රව්‍යය වල මිල මත රඳාපවතී.).

සපයනු ලබන පෝෂක 

සාමාන්‍යය ශ්‍රී ලාංකිකයකුගේ කැලරි අවශ්‍යතාවයෙන් 45% හා ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 40% පමණ.

ප්‍රධාන අභියෝග

නිශ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම සහ ස්වයංපෝෂිභාවය ලබාගැනීම, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහල නැංවීම (භෞතික, රසායනික ගුණ හා පෝෂක ගුණ වලින් වැඩි සහල්).

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.