
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
එච්. 9
වී ප්‍රභේදයේ නම: එච්. 9
නිර්දේශීත වර්ෂය: 1968
පෙලපත: සී.104/මාස්/පණ්ඩුරවී
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.0
අස්වනු නෙලීමට යන කාලය: දින 155 – මහ*
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: මාවී ඉඩම්
* Photoperiod sensitive variety


ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
වී ඇට 1000 ක බර | 22.5 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
වී ඇට 1000 ක බර | 22.5 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |