RRDI_Rice_H9_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

එච්. 9

වී ප්‍රභේදයේ නම: එච්. 9
නිර්දේශීත වර්ෂය: 1968
පෙලපත: සී.104/මාස්/පණ්ඩුරවී
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.0
අස්වනු නෙලීමට යන කාලය: දින 155 – මහ*
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: මාවී ඉඩම්
* Photoperiod sensitive variety

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

ඇමයිලොස් ප්‍රමාණයඉහළ
වී ඇට 1000 ක බර22.5 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

ඇමයිලොස් ප්‍රමාණය ඉහළ
වී ඇට 1000 ක බර 22.5 g
ධාන්‍යයේ හැඩය අතරමැදි වටකුරු